ශ්‍රී ලංකාවට ලෝකයෙන් පැසසුම්

ශ්‍රී ලංකාවට ලෝකයෙන් පැසසුම්

කොරෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩනම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රෙඩ්‍රෝස් මහතා සඳහන් කර ඇත්තේ තමා දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ බවයි.

police

පොලිස් නිලධාරියකුට පිටකෝට්ටේ සතොසින් නොමිනිස් සැලකුමක්

ඊයේ දින රාත්‍රී 9.00ට පමණ මිරිහාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු  පිටකෝට්ටේ  සතොසට ගොස් ඇත්තේ කිරි පැකට්ටුවක්  මිලදී ගැනීම සදහායි . නමුත්  එම පොලිස් නිලධාරියට සේවකයකු පවසා ඇත්තේ  එම කිරි පිටි පැකට්ටුව ලබා දිය නොහැකි බවයි . කෙසේ වෙතත්    මෝටර්  රථයකින් පැමිණි පුද්ගලයකුට  භාණ්ඩ මිලදී ගැනීමට  එම සේවකයා අවස්ථාව ලබා දීම අනුමත  කල හැකිද…

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසා, ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන අප්‍රියෙල් මස 08 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එහෙත් මෙම කාළය තුළ ලෝක තත්වය යහපත් වුවහොත් මෙන්ම, වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින්…

ලොව පුරා කොරෝනා මරණ හතළිස් හත්දහස පනී

ලොව පුරා කොරෝනා මරණ හතළිස් හත්දහස පනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විස්ලේෂණයට අනුව අද (02 ) උදෑසන 9.00 පමණ වන විට කොවිඩි – 19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන හතළිස් හත්දහස ඉක්මවා ගියේය. මේ වන විට රටවල් 180ක් පුරා වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ ගණන නම ලක්ෂ තිස්පන් දහසඉක්මවා තිබේ. මේ වනවිට වෛරසය…

එංගලන්තයේ දිනක් තුළ මරණ 563ක්

එංගලන්තයේ දිනක් තුළ මරණ 563ක්

පසුගිය පැය 24 තුළ එක්සත් රාජධානියේ කොරෝනා වෛරස්‌ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස 563 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කොරෝනා වෛරසයෙන් මේ වනවිට මිය ගිය පුද්ගලයන්ගේ ගණන 2,352 දක්වා ඉහළ ගොස් තිබේ. ස්පාඤ්ඤයේද ගත වූ දිනය තුළ පුද්ගලයන් 864 දෙනකු මියගොස් මුළු ආසාදිතයන්ගේ ගණන 102,136 ඉක්මවා ගොස් තිබේ.