අරක්කු නැතිව තවත් උහුලන්න බෑ

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ

නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. (03) දින අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. එම මත්පැන් සැලේ…

ජනාධිපතිගේ සහායට පාර්ලිමේන්තුව කැඳවිය යුතුය

ජනාධිපතිගේ සහායට පාර්ලිමේන්තුව කැඳවිය යුතුය

කොරොනා වයිරස් වසංගතයෙන් ලොව පුරා ඇති විය හැකි අතිවිශාල ආර්ථික ප‍්‍රතිවිපාක සලකා බලන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සාමාන්‍ය කාලවලදී පවා රාජ්‍ය මූල්‍ය (මහජන මුදල)  රැස් කිරීම හා වියදම් කිරීම  බරපතළ ව්‍යවස්ථාමය ප‍්‍රතිවිපාක ඇති කාරණයක් බව අපට මතක් විය යුතුය. සෑම ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයකම, අර්බුදකාරී කාලයක විධායකය රට මෙහෙයවීමේ මුල් තැන ගන්නා බව පිළිගන්නා නමුත්, සෑම ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ම…

SRI LANKA-POLITICS-VOTE

මහ මැතිවරණය කල්යාම හා පාර්ලිමේන්තුව කැදවීම

පාර්ලිමේන්තු කාලය අවසන්වීමට මාස 6ක් තිබිය දී ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කරගනිමින්, ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරැවා හැරීම බලය තමුන්ට ලැබුනු දිනයේම, වර්තමාන ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසුරැවාහරිනු ලැබීය. නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ලෙස මැයි 14 දින බවට ඒම ගැසට් පත්‍රයේ සදහන් කර තිබුනි. ඒ් අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය අප්‍රේල් 25 දිනයත්, නාම…

ඊයේ ප්‍රංශයේ 1,355 මිය ගිහින්.,

ඊයේ ප්‍රංශයේ 1,355 මිය ගිහින්.,

ප්‍රංශය තුළ මුල් අවධියේ කොරෝනා වෛරසය පැතිරීම ඉතා මන්දගාමීව සිදු වුවත්, අද වන විට ඒම තත්ත්වය ඉතා බරපතල වෙමින් පවතින බව වාර්තා වේ. ප්‍රංශය තුළ අද වන විට රෝගීන් කොරෝනා රෝගීන් 59,105 සිටිනා බව වාර්තා වේ. ඉන් මිය ගිය ප්‍රමාණය 5,387 ක් වන අතර, සම්පුර්ණ සුවය ලැබූ ප්‍රමාණය 12,428 වන බවත් වාර්තා වේ. ඊයේ පමනක්…

බන්දුලගේ කතාවෙන් හෙළිවන ප්‍රගතිශීලී ගෝලීයවාදයක අවශ්‍යතාවය – දුලාන් දසනායක

බන්දුලගේ කතාවෙන් හෙළිවන ප්‍රගතිශීලී ගෝලීයවාදයක අවශ්‍යතාවය – දුලාන් දසනායක

ඊයේ (02) දින උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහි ප්‍රධානත්වය ගත් අතර අමාත්‍ය රමේෂ් පතිරන හා රජයේ නිලධාරීන් එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියහ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයේදීම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉතාමත් වැදගත් කරුණු දෙකක් හෙළිදරව් කළේය. අපි හම්බ කලොත් අපි කනවා තියරිය මුලින්ම බන්දුල…

corona

රෝගය වසන්කරිමෙන් මරණයට අත වැනූ මියගිය අවසන් රෝගීන් දෙදෙනා

ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි. කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම  දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355යි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුල ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව 1355 දක්වා ඉහල ගොස් තිබෙනවා.  එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක්. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුත් , අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් ද ඉතාලියෙන්  වාර්තාවූ  මරණ සංඛ්‍යාව 760 ක් ද  වාර්තා වී තිබෙනවා.

ස්පාඤ්ඤයේ  පැය 24ක් තුළ මරණ 950ක්

ස්පාඤ්ඤයේ පැය 24ක් තුළ මරණ 950ක්

කොරෝනා වෙරසයෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දස දහස 10,000 ඉක්මවා ගියේය. ගතවු පැය 24 කාලය තුළ මරණ සංඛ්‍යාව 950කින් ඉහළ ගිය අතර සමස්ත අසාදිතයන්ගේ ගණන 110,238 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා අසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවයි

කොරෝනා අසාදිතයන්ගේ ගණන මිලියනය ඉක්මවයි

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව  දස ලක්ෂය ඉක්මවා ගියේය .මේ අනුව ලොව පුරා රටවල් හා කලාප 204 කින් කොරෝනා වයිරස් ආසාදිතයින් දසලක්ෂ පහළොස්දහස් හත්සියවිසිඅට දෙනෙකු වාර්තා වී තිබිණි . ලොව පුරා කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාවද  50,000 ඉක්මවා ගිය අතර මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් සුවය ලබා ඇති පිරිස…

පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට වෙඩි

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් ගත් සිව්දෙනකුගෙන් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධිය ඊයේ(02 වැනිදා)රාත්‍රී 10.20 ට පමණ සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා “දිවයින”ට පැවැසීය. මෙහිදී මෝටර් රථයේ රියදුරු සමග අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන…