විදුලි සැපයුම අඛණ්ඩව

විදුලි සැපයුම අඛණ්ඩව

පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ මොහොතේ සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව පොලීසය විශාල කටයුත්තක් සිදු කරණ බවත්, ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අඛන්ඩ…

ටෙස්ට්, අපිට අදාල නැද්ද ?

ටෙස්ට්, අපිට අදාල නැද්ද ?

අද වන විට කොරෝනා වසංගය මුලු ලොවම ටිකෙන් ටික ගිලගනිමින් සිටී. ලෝකයේ රටවල් 207 ක් පුරා මෙම රෝගය ව්‍යෘප්තව ඇති බවට මේ වන විට වාර්තා වන අතර, ඉන් මිය ගිය ගණන 82,080 ක් බව කියවේ. ලොව පුරා රෝගීන් ප්‍රමාණය මේ ලියන මොහොත වන විට 14 ලක්ෂය ඉක්වා ඇති අතර මින් සම්පුර්ණ සුවය ලබා ඇත්තේ 302150…

තීරණාත්මක දෙසතියක් – උපදෙස් නිසි ලෙස පිළිපදින්න

තීරණාත්මක දෙසතියක් – උපදෙස් නිසි ලෙස පිළිපදින්න

කෝවිඞ් 19  වෛරසයේ ව්‍යාප්තිය සලකා බැලීමේදී ඉදිරි දෙසතිය ශී‍්‍ර ලංකාවට තීරණාත්මක බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සදහන් කරයි. එම කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටියේ. වෛද්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කළහොත් මෙරට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකට පාලනය කිරීමට හැකි වනු ඇති…

ඖෂධ තිබුණත් ප්‍රතිකාර කිරීමට අවස්ථාවක් නෑ

ඖෂධ තිබුණත් ප්‍රතිකාර කිරීමට අවස්ථාවක් නෑ

කොරෝනා වසංගතය දුරු කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය සතුව පවතින බව දේශීය වෛද්‍ය ක්‍රමය සුරැකීමේ සංවිධානයේ නියෝජිත වෛද්‍ය ඩී.බී.රත්නායක මහතා පවසනවා. ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා අවදානම මැඩපැවැත්වීමේ කාර්ය සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ද දායක කරගන්නා ලෙසයි.  

බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි
|

බ්‍රිතාන්‍ය අගමැතිට ටිකක් විතර සනීපයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි. 55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා  යහපත් මානසික මට්ටමක පසුවන බවත්  ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇතත්, ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති…

mathiwarana-komition-sabawa

මැතිවරණ කොමිසමේ සභාපති විමල්ට පිළිතුරු දෙයි

සාමාන්‍යයෙන්  ,මැතිවරණ  කොමිෂන්  සභව හෝ මා  ,අප සම්බන්ධයෙන්  දේශපාලනඥයින්  විසින් කරන ප්‍රකාශ වලට  පිළිතුරු  දෙන්නේ නැහැ . එසේවුවත් Covid  19  ආපදාව හේතුවෙන්  පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී  ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය  වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින්   වැළකී සිටිය යුතු බවට  මැකොස කළ ප්‍රකාශ   හා නිකුත්  කළ ලිපි  පිළිබදව   කරන ලද බරපතල විවේචනය  සම්බන්ධයෙන් පැහැදිලි…

ජාතිකවාදී බොරිස් ජොන්සන් ගෝලීය සහෝදරත්වයක් ඉල්ලයි
|

ජාතිකවාදී බොරිස් ජොන්සන් ගෝලීය සහෝදරත්වයක් ඉල්ලයි

පසුගිය කාලය පුරාවටම ලොව පුරා බොහෝ තැන් වල ජාතිකවාදය පෙරටුකොට ගත් නායකයන්ගේ දේශපාලන ජයග්‍රහණ දැකිය හැකි විය. පසුගිය කාලය පුරාවටම තමන්ගේ රට තමන්ගේ ජාතිය ප්‍රමුඛ කොට ගත් නායකයන් හා දේශපාලන ව්‍යාපාරයන්ට මැතිවරණ ජයග්‍රහණයන් හිමි විය. එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ නරෝන්ද්‍ර මෝදි, එංගලන්තයේ බොරිස් ජොන්සන් යන අයගේ මැතිවරණ ජයග්‍රහණ මේ අතර ප්‍රධානය. මොවුන්ගේ සටන් පාඨය…