rice

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම මිලක් රජය මගින් නියම කර ඇත.කීරි සම්බා, සුදු හා රතු සම්බා, සුදු සහ රතු කැකුළු සහල් සඳහා ඊයේ (10) සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙසේ උපරිම සිල්ලර මිල නියම කර තිබේ. කීරි සම්බා කිලෝවක් රුපියල් 125 ක්, සුදු සහ රතු සම්බා කිලෝවක රුපියල් 90 ක්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 85…

මානවයාගේ ආත්මාර්ථකාමීත්වය මානවයාටම තර්ජනයක්

මානවයාගේ ආත්මාර්ථකාමීත්වය මානවයාටම තර්ජනයක්

ආත්මාර්ථකාමීත්වය හමුවේ ලෝකයම බලවත් අර්බුදයක් වෙත යොමු වෙමින් සිටින බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් අවධාරණය කරයි. එතුමන් මේ බව කියා සිටියේ ඊයේ යෙදුන මහ සිකුරාදා දිනය වෙනුවෙන් පැවැති විශේෂ දේවමෙහෙය සිදු කරමිනි. එමෙන්ම මානවයාට පැවැත්මට බරපතල තර්ජනයක් ඇති වන බලපෑම් ඇති වෙමින් තිබෙන බවත්, මේ සියල්ලට හේතුව ආත්මාර්ථකාමීත්වය බවත් එතුමන් පෙන්වා දුන්නා. පාස්කු ඉරිදා…

කොළඹ වායු දුෂණය අඩුම මට්ටමට

කොළඹ වායු දුෂණය අඩුම මට්ටමට

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දුෂණය අවම මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඇඳීරි නීතිය හේතුවෙන් රථ වාහන ධාවනය අවම වී ඇති නිසා වායු ගෝලයට නිකුත් වන දුවිලි අංශු ප‍්‍රමාණය සීඝ‍්‍ර ලෙස පහත බැස ඇති බව සදහන් වේ.

electionns

මීටරයක් දුරින් ඡන්ද පෝළීමේ ඉන්න

දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය  ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.

america and sri lanka
|

ගත වූ පැය 24 තුල අමෙරිකාව  මරණ 2037 යි

ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ගණන 16 ලක්ෂ 99,583ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 502,049ක් වනවා. ගතවු පැය 24 තුල එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2037වන අතර එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 18719 ක් ලෙසයි දැක්වුනේ. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා…