badweather

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේදී වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේදී ප‍්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දියාව තවත් සති දෙකක් වසා තැබීමට තීරණය කරයි

ඉන්දියාව තවත් සති දෙකක් වසා තැබීමට තීරණය කරයි

වෛරස් ව්‍යාප්තිය නතර කිරීම සඳහා තවත් සති දෙකක් ඉන්දියාව වසා තැබීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා. ඉන්දියාව වසා නොදැමුව හොත් ලක්ෂ 8.2ක පිරිසකට වෛරසය ආසාදනය විය හැකි බවයි ඉන්දීය වෛද්‍යවරුන් සදහන් කරන්නේ. සමාජ දුරස්ථභාවය පිළිබද වැඩි අවධානයක් යොමුකරන බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි

කොරෝනා මරණ වැඩිම රට ඇමෙරිකාව වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මීට පෙර වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ඉතාලියෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 19,600 ඉක්මවා ගොස් ඇත .

සිංහල අලුත් අවුරුදු නැකැත්

සිංහල අලුත් අවුරුදු නැකැත්

අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2 පසුවී විනාඩි 47 දක්වා පුණ්‍යකාලය බැවින් අප්‍රේල් මස 13 වන සඳුදා අපරභාග 1.59 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ…

වායු සමීකරණ මග හරින්න

වායු සමීකරණ මග හරින්න

නව කොරෝනා වෛරසය වායූ සමීකරණය කළ පරිශ‍්‍රවලදී වඩා පහසුවෙන් පැතිර යා හැකි බව හදුනාගෙන තිබෙනවා. කිසියම් පරිශ‍්‍රයක් වායු සමීකරණය කර පවත්වා ගන්නවා වෙනුවට ස්වාභාවික වාතාස‍්‍රයට සහ හිරු එළියට නිරාවරණ කර පවත්වා ගැනීම මේ දිනවල වඩා ආරක්ෂිත බවද මෙහිදී විස්තර කෙරුණා. වායූ සමීකරණය කරන ලද සුපිරි වෙළදසැල් හෝ වෙනත් ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමද මේ අනුව…

ආරක්ෂිත ඇඳුම් හා නොමැතිව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට

ආරක්ෂිත ඇඳුම් හා නොමැතිව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා . සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති විම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට ලක්ව ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සඳහන් කළා .

ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට ඖෂධ සැල් හිමියන්ට දැනුම් දෙයි

ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට ඖෂධ සැල් හිමියන්ට දැනුම් දෙයි

වෙෙද්‍යවරයකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජය ඖෂධ හල් හිමියන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේ ද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය අගය කරන බවයි.

දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 දක්වා දීර්ඝ කරයි

දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 දක්වා දීර්ඝ කරයි

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.

මැතිවරණ කොමිසම රැකගමු
|

මැතිවරණ කොමිසම රැකගමු

කොරෝනා වසංගත තත්ත්වය මත සැලසුම්කර තිබූ දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බවත් ඒ් සම්බන්ධව නීතිමය උපදෙස් ලබා ගන්නා ලෙසත් දන්වා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත යැවූ ලිපියට, මැතිවරණ කොමිසම මෙන්ම, මේ රටේ ප්‍රගතිශීලීන් කිසිවෙකු බලාපොරොත්තු නොවු පිළිතුරක් ජනාධිපතිවරයාගේ උපසෙද් අනුව ජනාධිපති ලේකම් විසින් ඒවා තිබේ. ඔහුගේ ඒම ලිපිය අනුව, මැතිවරණ කොමිසම පෙන්වා දෙන පරිදි…