law

ඉදිරියේදි නඩු වල තදබදයක් ඇති වේවි

ඉදිරියේදි අධිකරණ වල නඩු කටයුතු සම්බන්ධයෙන් විශාල තදබදයක් මෙන්ම ප්‍රමාදයක් ඇති විය හැකි බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. කොරෝනා වසංගතය නිසා මේ දිනවල අධිකරණ වල සියලුම කටයුතු සිදුවන්නේ නැත. ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය කළ විමසිමකදි නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. යම් කිසි තෝරාගත් දින වල අධිකරණ කටයුතු…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයෙන් නැවතත් දිනක් තුළ කොරෝනා රෝගීන් 108 ක්

චීනයෙන් නැවත වරක් දිනක් තුළ කොරෝනා රෝගීන් 108 ක් හමු වී තිබෙනවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු විදේශිකයන් බව විදෙස් වාර්තා පැවසුවා. එහෙත් හුබෙයි ප‍්‍රාන්තයේ ගත වූ පැය 24 තුළ කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ.

ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද 9100 ඉක්මවා ගොස් ඇත. එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද ජාතිය ඇමතීමට නියමිතයි.

lockdown areas in sri lanka today

බේරුවල ගම් දෙකක් LockDown

වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

Coronavirus3

එළැඹෙන සති කිහිපය අවදානම්

එළැඹෙන සති කිහිපය අවදානම් බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් 3500 කට අධික පිරිසගේ ඛේට සාම්පල මේ වනවිට පරීක්ෂා කර ඇතැයි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. මෙරටින් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 කි. ආසාදිතයින් 56 දෙනෙකු සුවය ලැබුවේ ය.

අත්අඩංගුවට ගත් රන්ජා අද අධිකරණයට

අත්අඩංගුවට ගත් රන්ජා අද අධිකරණයට

පොලිස් අත්අඩංගුවට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි. වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව එසේ පැමිණීම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක එම ස්ථානයට පැමිණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට…