ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනාවෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතල පසුබෑමකට ලක්ව ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. එය, පසුගිය වසර හතලිහ තුළ දක්නට ලැබුණු දකුණු ආසියාවේ ආර්ථික ප්‍රගමනයේ නරකම තත්ත්වය බව එම ආයතනය පවසයි. එමගින් ඇති වන බලපෑම හේතුවෙන් දුගීභාවයට එරෙහිව දශක ගණනාවක් පුරා කලාපය ළඟා කර ගත් ප්‍රගතිය ආපස්සට ගමන් කරනු ඇත. ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ…

Coronavirus3

කොරෝනාවේ උප්පැන්නේ මංජුල සොයාගනියි

පසුගිය කාලයේ ආනගතයේ සිදුවන විවිධ දේවල් පිළිබඳ අනාවැකි කීමට ඉදිරිපත්වූ ජ්‍යොතිෂ්‍යවේදී මංජුල පීරිස් කොරෝනා වසංගතය පැතිරයාමෙන් පසුව අප්‍රේල් 13 වනදින දෙරණ නාලිකාවේ පාර කියන තාරකා නමැති වැඩසටහනකට එක්වෙමින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබේ. 1918 ලංකාවට ආ හැලීගේ වල්ගා තරුව සම්බන්ධයෙන් කරුණු දක්වන ඔහු කොරෝනා වසංගතය පැතිරුවේ වල්ගා තරුවෙන් යයි දන්වා සිටී. ඔහුගේ අදහස…

ranjan-ramanayake

රන්ජන් සතියකට ඇතුලට

ඇදිරි නීතිය අතරවාරයේ පොලිසිය සමග ඇතිවූ බහින්බස්වීමක් සම්බන්දයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන අප්‍රේල් 20 දක්වා සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ දිනවල ජනතාවට සහල් බෙදාහැරීමේ සත්කාරයකට දායක වෙමින් සිටි රන්ජන් රාමනායකට එම කටයුත්ත වෙනුවෙන් ලබාගත් ඇදිරි නීති බලපතකට අදාළව ඔහුගේ…

death

කළුතර උණ රෝගියෙක් මහමග මැරී වැටෙයි

කළුතර කටුකරුන්ද ප‍්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ හදිසියේ නාදුනන පුද්ගලයෙක් මියයාමෙන් ප‍්‍රදේශයේ උණුසුමිකාරි තත්වයක් ඇතිව තිබේ. මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප‍්‍රදේශවාසින් 1990 ගිලන් රථයට පැමිණෙන ලෙස දැනුම්දි ඇතත් එය වේලාවට පැමිණ නොමැත. මියගොස් ඇති පුද්ගලයා කළුතර නාගොඩ රෝහල දෙසින් පැමිණ ඇති බවත් 1990 සුවසැරිය නිසි වේලාවට පැමිණියේ නම් ඔහුගේ ජිවිතය…

ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 2කට ආසන්නයි
|

ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 2කට ආසන්නයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ. මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි. ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මෙම මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහනයේ කාගෝ සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව සදහන්.