අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කාර්මික ශිල්පීන්ට නිවේදනයක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින් /ජලනල කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීමට බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ නිවේදනයේ සඳහන් වේ. 1.ජාතික ජලසම්පාදන හා ජලාපවහන…