කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.  කොළඹ,…

ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි

ගත වූ පැය කිහිපයේදි කොරෝනා ආසාදිතයින් 24 දෙනකු වාර්තා වෙයි

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත. මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ…

කොරෝනා රාත‍්‍රී 08.00ට ඇවිත් උදේ 05.00ට යනවාද?

කොරෝනා රාත‍්‍රී 08.00ට ඇවිත් උදේ 05.00ට යනවාද?

කොරෝනා  ව්‍යාප්ත වන්නේ රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා යයි වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු සොයාගැනීමක් කර නැති බව බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් ඇදිරි නීතිය මේ ආකාරයෙන් ලිහිල් කරන ලද්දේ තීන්දුව සම්පූර්ණයෙන්ම විවෘත නොකළා යැයි කීම සදහා බවයි. ආණ්ඩුව විසින් ඇදිරි නීතිය ලිහිල් කළ ආකාරය ආකාරය…

bus-inside

සිග්-සැග් අසුන්ගැනීම්, මීටරේ දුර නෑ

මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ. පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පැනවුවත් බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ. සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින…

බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ

බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. එමෙන්ම වසංගත අවදානම අඩු කලාපවල ධාවනය කිරීමේදී කිසිසේත් මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කළ නොහැකි බව කී සභාපතිවරයා ආසන…

SriLankan

ශ‍්‍රී ලන්කන් යලි ගුවනට

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය සූදානමින් සිටී. එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105…

ඇමෙරිකාවේ කොරෝනා මරණ හතළිස් දහස ඉක්මවයි

ඇමෙරිකාවේ කොරෝනා මරණ හතළිස් දහස ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 40,565 දක්වා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකාව තුළ මේ වන විට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වන අතර, එම සංඛ්‍යාව 18,298කි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 764,265කි.

curfew

දිස්ති‍්‍රක්ක 18 ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් 18ක පැවති ඇඳිරි නීති තත්ත්වය මේ වනවිට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳීරි නීතිය අද පෙරවරු 5.00 ට ඉවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. කෙසේ වෙතත්, මෙම දිස්ත්‍රික්කවල ඉවත් කළ ඇදිරි නීතිය…

සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

සමාවෙන්න මම නොකියාම යන්න ගියාට…..

(නල්ලතන්නියේ කොටි දෙනගේ අවසන් ලියවිල්ල) මම ඉපදුනේ ඇත සිරිපා හිම පේන මානයේ.මට මතකයි අම්මා මාව කුඩා කලේ හදපු හැටි.හරිම පරිස්සමින්.අපි හිටියේ ගල් ගුහාවක.ඒක නම් හරිම ආරක්ෂිත තැනක්.අම්මා දඩයම් විතරක් නෙමෙයි තව බොහෝ දේ පුංචි මට කියලා දුන්නා.මාස දහයක් වගේ වෙන කොට තමයි මට ඉන්න “වසමක්” ඒ කියන්නේ මටම වෙන්වුණු ප්‍රදේශයක් අම්මා පෙන්නුවේ. තවත් මාස දෙක…

තවමත් අපට ඇති ඒකම විකල්පය ටෙස්ටින්..!

තවමත් අපට ඇති ඒකම විකල්පය ටෙස්ටින්..!

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමට ලෝකයේ ඉහලම තාක්ෂණය සහිත විෂේශඥයින් ගෙන් සමන්විත කිසිදු රටකට මෙතෙක් නොහැකි වී තිබේ. අද වන ඒම රටවල් මුහුණ දී ඇති භායානක තත්ත්වය සම්බන්ධව මුලු ලෝකයම කම්පා වේ. ලෝකයේ දියුණුම සෞඛ්‍ය පහසුකම් සහිත මෙම රෝහල් අද වන විට කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරි ඇති අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා…