අශ්වයා ගියාට පසු ඉස්තාලය වසාදැමීම
කෝවිඩ් 19 පාලනය සදහා දැනට ඇති ඒකම විකල්පය රෝගය වැලදී ඇතැයි සැක සහිත පුද්ගලයින් හඹාගොස් අඛන්ඩව සිදු කරන පරීක්ෂණයන් හරහා රොගීන් නිවැරදිව හදුනා ගෙන ඔවුන් සමාජයෙන් වෙන්කර ප්රථිකාර සදහා යොමුකිරීමෙන් පමණක් බව පසුගිය සතියේ රිපෝටර් ගේ කොලමින් තුලින්ද පෙන්වා දුන්නෙමි. නමුත් අවසානාවකට ශ්රී ලංකා රජය ඒම ක්රියා මාර්ග ගැනීම සදහා විශාල කාලයක් ගැනීම නිසා මේ…