ජනාධිපති ව්‍යවස්ථාව කඩනු ඇත – කේ.ඩබ් ජනරංජන
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2018 ඔක්තෝබරයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩා, අගමැති සිටියදී අලූත් අගමැතිවරයකු පත්කෙළේය. නොවැම්බර මුලදී පාර්ලිමේන්තුව විසුරුවා නැවතත් ව්‍යවස්ථාව කඩකළේය. ශ්‍රේෂ්ඨාධිකරණය, ඒකමතිකව, සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බව තීන්දු කෙළේය. සිරිසේන ජනාධිපතිවරයා මේ අපකීර්තිමත් තත්ත්වයට පත්වුණේ තමාගේ ධුර කාලයේ අවසාන භාගයේය. අද ඔහුට සිදුවී ඇත්තේ කුමක්දැයි අලූතෙන් කිවයුතු නැත. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා, තම ධුර…