අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි‍්‍රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත්…

කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි

කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි

කාබනික ගොවිතැනට යාමෙන් අස්වැන්න අඩුවන බවත් අධික ශ‍්‍රමය හා පිරිවැයක් දරන්නට සිදුවන බවත් පැතිරයන මතයකි. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි. නූතන වගාවේ තාක්‍ෂණික උපකරණ අවශ්‍ය පරිදි යොදා ගනිමින් කාබනික ගොවිතැන  මගින් දැන් පවත්නා අස්වැන්න දෙගුණයක් බවට පත්කරගත හැකිය. එසේත් නැතිනම් අඩු ශ‍්‍රමයෙන් අඩු පිරිවැයකින් සමාන අස්වැන්නක් ලබාගත හැකි වනු ඇත. මේ තත්වය හමුවේ බහුජාතික සමාගම්වල බලය…

ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදෙයි

ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදෙයි

සුපිර් ඉන්දීය සිනමා නළු ඉර්ෆාන් ඛාන් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලකදී අභවප්‍රාප්ත වී තිබේ. බොලිවුඩඩ් මෙන්ම හොලිවුඩ් සිනමාවේද ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉර්ෆාන් ඛාන් මියයන විට 53වන වියේ පසු විය. පසුගිය මාර්තු 06 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඉර්ෆාන් ඛාන් තමන් “දුර්ලභ රෝගයකින්” පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි. මේ අතර මාර්තු 10…

dengue treatment

තවත් මාරාන්තික රෝගයක් මෙරට පැතිරීමේ අවදානමක්

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා විශේෂ අවදානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග රටේ ජනතාවගෙන් බහුතරයක් නිවෙස්වල වැඩි කාලයක් ගත කරන බැවින් එම කාලයේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කර, ඩෙංගු මර්දනයට සහය වන ලෙසයි සෞඛ්‍ය…

මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ. අවධානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හතර හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 30 බ්‍රස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් කොළඹ IDH රෝහල තුළ ‍මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම රෝහල තුළ මෙවන කොවිඩ්-19 රෝගීන් 140ක් ප්‍රතිකාර ලබන බවත් රෝගය ඇතැයි සැකකරන 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට එම රෝහලේ…

mahindadesappriya

මැයි 15 වනවිටවත් රට සාමාන්‍ය නොවුනොත් මැතිවරණය පැවැත්විය නොහැකි තත්වයක්

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මැයි මස 15 වනවිටවත් කොරෝනා මැඩපවත්වා රට සාමාන්‍ය තත්වයට පත් වී තිබිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය වගේම මීටත් අමතරව මැතිවරණය පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමද සෑහීමකට පත්විය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල්…