ඇඳිරි නීති බලපත්‍ර යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර වැඩ වරදි

ඇඳිරි නීති බලපත්‍ර යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර වැඩ වරදි

සෞඛ්‍ය සේවා ඇඳිරි නීති බලපත්‍රය යොදගෙන මත් පෙති ,මත් කරල් සහ ගිණි අවි උණ්ඩ ප්‍රවාහනය කළ කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු හා ඔහුගේ සහෝදරයා අද (04) දහවල් අත් අඩංගුවට ගත් බව කළුතර ⁣දිසා දූෂණ මර්දන ඒකකය කියයි . සුව සේවකයා තම ඇඳිරිනීති බලපත්‍ර යතුරු පැදියේ ප්‍රදර්ශනය කරමින් මත් පෙති 220 ක්, මත්…

කහකුඩු හිගයක්

කහකුඩු හිගයක්

හැටන් නගරය තුල දැඩි කහකුඩු හිගයක් පැවතිමත් සමග තමන්ට අවශ්‍ය කහකුඩු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල තිබෙන කහාකුඩු ඉතා අධික මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන…

79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා

79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා

හැත්තෑ නම හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත් අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි. බේරුවල මරදාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාවට අතවර කළ බව කියන තරුණයා මීට පෙරද මෙවැනි වැරදි වලට චෝදනාවට ලක්වූවෙකු බවද පොලීසිය කියයි. කාන්තාව අසනිප තත්වයෙන් පසුවන නිසා ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුලත් කර…

paskupaharaya

සහරාන්ගේ ගෝලයාගෙන් තොරතුරු රැසක් හෙළිවේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු  අත්අඩංගුවට ගැනුණා. ඔහු…

බූරු ගැසූ අම්මන්ඩිලට වැඩ වරදි

බූරු ගැසූ අම්මන්ඩිලට වැඩ වරදි

බුලත්සිංහල ,ගලහේන ප්‍රදේශයේ දි මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදි අත් අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත්  කළ කාන්තාවන් පස් දෙනෙකුට සහ පිරිමි අයෙකුට එක් අයෙකුට රුපියල්  ලක්ෂය බැගින්වූ ශරිර ඇප මත මුදාහරින ලෙස මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුව විදාන මහතා පසුගිය දා නියෝග ක⁣ළේය. බුලත්සිංහල , ගලහේන ප්‍රදේශයේ  කාන්තාවන් මුදල් ඔටිටුවට බූරු ගසන බවට පොලීසියට ලද තොරතුරක් අනුව …

ලන්ඩන් සිට සිසුන් රැගෙන ගුවන් යානයක් කටුනායකට

ලන්ඩන් සිට සිසුන් රැගෙන ගුවන් යානයක් කටුනායකට

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන අද අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. මෙම සිසුන් පිරිස සහ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසු , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින්…

බෙිරුවලින් මුහුදු ගිය පහකට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී වහාම ගොඩබිමට ගෙන්වයි

බෙිරුවලින් මුහුදු ගිය පහකට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී වහාම ගොඩබිමට ගෙන්වයි

බෙිරුවලින්  මුහුදු  ගිය ධීවරයින්  පස්දෙනෙකුට මුහුද මැද දි උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව  වැළඳීමෙන් වහාම ගොඩ බිමට ගෙන්වාගන   පී.සී.ආර්. පරීක්ෂණ  සඳහා  කළුතර නාගොඩ මහ රෝහලට යොමුකළ බව  බෙිරුවල  ධිවර වරාය  සෞඛ්‍ය  අංශය කියයි. මිට දින දහයකට පමණ  පෙර මසුන් මැරිමට  දින 52 ක ධිවර රැකියාවට මුහුදු ගොස් ඇති මොවුන්ට  උණ හා සෙම්ප්‍රතිශ්‍යාව  වැළදි ඇති බව බෙිරුවල  ධීවර…

ඇඳිරි නීතිය ලිහිල් කරාම වැඩිපුරම විකිණුන දේ

ඇඳිරි නීතිය ලිහිල් කරාම වැඩිපුරම විකිණුන දේ

ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල එම කාල සීමාවේ වෙළෙඳසල්වලින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ සීනි සහ යීස්ට් බව පොලිසිය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිඛෙනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා මෙලෙස සීනි සහ යීස්ට් භාවිත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ. වෙළෙඳසල් මගින් වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ…