parli

මරණ තුනක් මැද ජනපතිට පැණි කෑ හැකිද – නීතිඥ දුලාන් දසනායක

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි අවසාන භාගයේ සිට ගෝලීය වසංගතයක් වන කොරෝනා උවදුරට ගොදුරු විය.  එකී ගෝලීය වසංගතය දිග්ගැස්සුනු ආර්ථික අර්බුදයකට ලෝකය යොමු කර ඇත. ශ්‍රී ලංකාව වැනි අධික ණයබරතාවයක් සහිත ගෙවුම් ශේෂයේ බරපතළ හිගයක් සහිත විදේශ විනිමය සංචිතය පහළම මට්ටමක රටකට මේ ආර්ථික අර්බුදය දරා ගත නොහැකි ලෙස බලපානු ඇති අතර දැනටමත් එය බලපා ඇත….

බණ්ඩාරනායක මාවතෙන් බණ්ඩාරනායක පුරයට

බණ්ඩාරනායක මාවතෙන් බණ්ඩාරනායක පුරයට

රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මේ වනවිට කොළඹ නගරය ආශ්‍රිත අවදානම ඉහළ ගොස් තිබෙනවා. අද (05) උදෑසන පොලීසිය සහ හමුදාව එක්ව අදාල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර තවත් ආසාදිතයන් සිටීද යන්න පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටී.

යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදුවු බව හෙළිවෙයි

යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය දෙසැම්බර් මාසයේ සිට සිදුවු බව හෙළිවෙයි

යුරෝපය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍ ඒ ප්‍රංසශයේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා පසුගිය දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. දෙසැම්බර් 27 වන දින නියුමෝනියා රෝගී තත්ත්වයෙන් පෙළුණු පුද්ගලයකුගෙන් ලබාගත් වෛද්‍ය සාම්පල යළි පරික්ෂාවට ලක්කිරීමේ දි ඔහුට කොවිඩ් ආසාදනය වී…

5000

මැයි මස රුපියල් 5000 දීමනාව ලබන 11 වැනි දා සිට නිවෙසටම

මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. ලබන 15 වැනි දා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ යටතේ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, ගොවි විශ්‍රාම වැටුප…

surasal

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබීමට නියමිතයි.

සැඟව සිට නිධන් හොරුන් දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අල්ලයි

සැඟව සිට නිධන් හොරුන් දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අල්ලයි

කොරෝනා ඇඳිරිනීතිය අස්සේ හංවැල්ල  වක් ඔය අසල නිධන්  හෑරූ කල්ලියක අයෙක් අත් අඩංගුවට ගෙන ඇති  අතර පස්දෙනෙකු පලාගොස් තිබෙි. හංවැල්ල ,කක්කුටු දෙණිය රක්ෂිතයයේ  වක් ඔය  ආසන්නයේ විශාල  ගල් ලෙනක් තුළ නිධන්  හාරන බවට වලාන දුෂණ මර්දන  ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් අනුව  පසුගියදා රාත්‍රිය  පුරා වනයේ සැඟව සිට නිධන් හොරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු  කර ඇත….