වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී

වීරයා සහ ද්‍රෝහියා සොයා යෑම – සුනිල් ගාමිණී

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියව, දැනට සති කීපයකට පෙර ජාතික වීරයෙක් බවට උත්කර්ෂයට නැංවීමට බෝහෝ දෙනෙක් වෙර දරා තිබුණි. හේතුව වුයේ, කොරෝනා වසංගතය අස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට අාණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ කරීමට ඔහු කටයතු කර තිබීමය. මේ තීරණය නිසා හතරගාතෙන් වැටුණු ආණ්ඩුවේ සමහර උදවිය දේශප්‍රියව දැක්කේ ද්‍රෝහියෙක් විදිහටය. සති කිපයයක් ගෙවී ගියා විතරය…

කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින්න යයි

කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින්න යයි

අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හැරිමට අපෙක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක නිරික්ෂණ චාරිකාවටකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පවසා ඇත්තේ ඉදිරි කාලසීමාවේ දි නැවුම් මුහුණුවරකින් කොවිඩ් පාලන සටන සිදුකිරිමේ අපෙක්ෂාවෙන් කොරෝනා මර්දන…

කොරෝනා එන්නතට අමෙරිකානු ඩොලර් බිලියන 8ක්

කොරෝනා එන්නතට අමෙරිකානු ඩොලර් බිලියන 8ක්

කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලබාදීමට ලෝක නායකයන් පොරොන්දු වී තිබේ. යුරෝපා සංගමය යූරෝ බිලියනයක් සහ නෝර්වේ රාජ්‍යය අමෙරිකානු ඩොලර් බිලියනයක් පිරිනැමීමට එකඟ වී ඇති අතර ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්‍ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසකම නායකයන් මේ සඳහා මූල්‍ය දායකත්වය පිරිනැමීමට එකඟ වී තිබුණි. කොවිඩ් වෛරස වසංගතය පරාජය…

අද රාත්‍රි අටෙන් පසු ඇඳිරි නීතිය

අද රාත්‍රි අටෙන් පසු ඇඳිරි නීතිය

දිස්ති‍්‍රක්ක 21 ක් සඳහා අද (06) රාතී‍්‍ර 08.00 සිට ලබන 11 වැනිදා අලූයම 05.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙනවා. කෙසේවෙතත්, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලූතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස් සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදී නිවසින් පිටතට…

ලන්ඩන් සිට සිසුන් කණ්ඩායමක් කටුනායකට එද්දි සිංගප්පූරුවට තවත් ගුවන් යානයක් යයි

ලන්ඩන් සිට සිසුන් කණ්ඩායමක් කටුනායකට එද්දි සිංගප්පූරුවට තවත් ගුවන් යානයක් යයි

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණීමට…

ජල ටැංකියකින් අලුත් වතුර ජාතියක් මතුවෙයි

ජල ටැංකියකින් අලුත් වතුර ජාතියක් මතුවෙයි

ජනතාවට පානීය ජලය ලබාදීමට ස්ථාපිත කර තිබු ජල ටැංකියක් යොදාගන කසිප්පු පෙරූ තරුණයෙකු කසිප්පු මිලි ලිටර් 80,000 ක් සහ ගොඩා මිලි ලීටර් 653750 ක් සමග  කළුතර උග්ගල්බඩ දි අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. කළුතර කලුගොඩ ප්‍රදේශයේ ජනතාවට පානිය ජලය ලබාදිමට කළුතර ප්‍රාදේශීය සභාව මගින් ස්ථාපිතකර තිබු ජල ටැංකිය මෙසේ කසිප්පු…