රට නැවත විවෘත කිරීම හා දැළි පිහියෙන් කිරි කෑම

රට නැවත විවෘත කිරීම හා දැළි පිහියෙන් කිරි කෑම

ලබන මැයි 11 වන දා සිට රට නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ලංකාවේ පාසැල් ද ලබන  මැයි 11 වනදා සිට විවෘත කිරීමට මීට පෙර රජය තීරණය කර තිබුන ද පසුව ඒය වෙනස් කර තිබේ. මෙතෙක් ලංකාව තුළ පමණක් නොව ලෝකයේ අනෙක් රටවල් තුළත් කොරෝනා රෝගීන් වර්ධනයෙහි  කිසිදු අඩුවක් නොපෙන්නුවත්, ලෝකය බොහෝ රටවල් කල්පනා…

රටින් ගෙන්වන ඖෂධ අපේ රටේ නිපදවීමට යයි

රටින් ගෙන්වන ඖෂධ අපේ රටේ නිපදවීමට යයි

දැනට පිටරටවලින් ගෙන්වනු ලබන ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කර ගත හැකි බැවින් වහා ම ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත උපදෙස් දී තිබේ. ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙන අතර එසේ ආනයනය…

ennatha

කොරෝනාව මඩින්න සාර්ථකම එන්නත ඉතාලියෙන්

කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කළ හැකි එන්නතක් තමන් අත්හදා බැලූ බව ඉතාලි පරීක්ෂණයක් පිරිසක් සඳහන් කරති. පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ කොරෝනා වෛරසය මැඩලීමට මෙතෙක් සොයාගත් සාර්ථකම එන්නත මෙය බවයි. මිනිස් ශරීරයට ඇතුල් වූ කොරෝනා වෛරසය මෙම එන්නත මගින් සාර්ථකව මර්දනය කිරීමට හැකි බවද ඔවුන් සඳහන් කරයි. දැනටම පරීක්ෂණාගාර තුළ දී මීයන් සඳහා සාර්ථකව අත්හදාබලා ඇති…

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පවසයි. රජය මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට…

සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් නිකුත් විය. එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ. ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට…

තත්ත්වය හොඳ නම් 11 වෙනිදා ඇඳිරි නීතියත් ඉවත් කරනවා

තත්ත්වය හොඳ නම් 11 වෙනිදා ඇඳිරි නීතියත් ඉවත් කරනවා

ඉදිරි දිනවල රට නරක අතට පත් නොවුණහොත් 11 වැනි සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  ප්‍රකාශ කළේය. මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය,…

death

ෆාමසියකදී ඇද වැටී මියගිය පුද්ගලයාට කොරෝනාද ?

පිළියන්දල ප්‍රදේශයේ ෆාමසියක් තුළදී ඇද වැටී මියගිය 66 හැවිරිදි පුද්ගලයෙකු ගැන වාර්තාවීමෙන් පසු ඒ අවට පිරිස් මෙම මරණය ගැන සැකයක් ඇති කරගත් අතර මේ වනවිට වාර්තා වන්නේ එම මරණය හෘදයාබාධයක් නිසා සිදුවූවක් බවයි. මෙම පුද්ගලයාට කලක් තිස්සේ හෘදයාබාධ ලක්ෂණ පැවති බවත් සිදුවීම සිදුවූ දිනයෙහි ‘පපුවේ මහන්සිය’ හැදුණ බවත් ඒ සඳහා රෝහලකින් ප්‍රතිකාර ගන්නට ගොස් එන…