සහන මිළට අළෙවි කළයුතු ටින් මාලු හොර පාරේ

සහන මිළට අළෙවි කළයුතු ටින් මාලු හොර පාරේ

රුපියල් ( 100) සියයේ ටින් මාලු ( 150) එකසිය පනහට වික්ක දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා සේවකයින් තිදෙනෙකුට වැඩ වරදි. සහන මිළට අලෙවි කිරිමට ලබා දුන් ටින් මාලු මිළ වෙනස්කර වැඩි මිළට අලෙවි කළ බව කියන දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂක වරයෙකුගේ සහ මාර්ග කමිකරුවන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත් හිටුවා,ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරිමට දොඩන්ගොඩ…

වැලිපැන්නේදි වැරදි වැඩක් කල කාන්තාවන් දෙදෙනෙක්  අත්අඩංගුවට

වැලිපැන්නේදි වැරදි වැඩක් කල කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැලිපැන්නේ කසිප්පු  ජාවාරමි තුනක්  වටලා කාන්තාවන්  දෙදෙනෙකු සමඟ පිරිමි අයෙක් කසිප්පු  මිලි ලීටර්  5 60 000 ක්  අත් අඩංගුවට ගත් බව  වලාන දුෂණ මර්දන  ප්‍රහාරක ඒකකය කියයි . පොලිස් වසමෙි බොන්දුපිටිය, පොල්දූව, සහ තල්ගස්ගොඩ  ප්‍රදේශවල මහා පරිමානයෙන්  පවත්වාගන ගිය  කසිප්පු ජාවාරමි තුනක් වටලා කසිප්පු  ස්ප්‍රීත්තු මිලි ලිටර්  5 60 000 ක්, ගෝඩා බැරල් තොගයක්, කසිප්පු …

යුධ නැවකට දරුණු ප්‍රහාරයක්

යුධ නැවකට දරුණු ප්‍රහාරයක්

ඉරාන නාවික හමුදාවට අයත් යුධ නැවක් විසින් අත් වැරදීමකින් සිය හමුදාවට අයත් තවත් නෞකාවකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් එම නෞකාව විනාශ වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් අදාළ නෞකාවේ සිටි නැවියන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. පර්සියානු ගල්ෆ් මුහුදු තිරයේදී සිදු කරමින් තිබු යුධ අභ්‍යාසයක් අතරවාරයේදී මෙම අනතුර සිදුවී…

badweather

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන…

anil-jasighe

සාමාන්‍ය කටයුතු ආරම්භ කළත් වෛරසය පාලන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි

රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ කටයුතු කිරිමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප‍්‍රමාණයක් සිටින ප‍්‍රාන්ත අතරින් තමිල්නාඩු ප‍්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ. එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා. මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම…