නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායන අවසන් කර පිටව ගොස් ඇත්තේ.

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

යුරෝපා කොමිසම 2020 මැයි 7 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරනු ලැබී ය. ඒ, 2017…

china covid news

මැතිවරණ මහ ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමක්

මැතිවරණ මහ ලේකම් විසින් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් 14 පස්වරු 4 ට පෙර යොමු කරන්නැයි කාර්යාලය රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබේ. පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව තිබිණි. එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හමුවේ ලබන 14 වනදා දක්වා එය කල් දැමීමටයි තීරණය වී ඇති අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ රාජගිරියේ පිහිටි ප්‍රධාන…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු කොරෝනා යළිත් ඉහළට

කොරෝනා වෛරසයේ උපත සිදුවූ චීනයේ වෛරසය පැතිරීම අවම වීමත් සමග සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.    කොරෝනා වෛරස් රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ. අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ…

පෞද්ගලික අංශයේ සේවක කප්පාදුවක්

පෞද්ගලික අංශයේ සේවක කප්පාදුවක්

අපනයන කලාප ආශ්‍රිතව පිහිටි කර්මාන්තවල සේවකයින් “බොහෝ පිරිසක් ඉවත් කර ඇති” බව  ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේය. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ෆේස්බුක්හි පළ කළ ප්‍රකාශයක මේ සම්බන්ධයෙන් සදහන් කර තිබිණි. “අපේ රටේ අපනයනවලින් සියයට 44ක් නිෂ්පාදනය කරන්නේ අපනයන කලාප වල. ශ්‍රම බලකාය සියයට 33ක් මේ තුළ නියැලී ඉන්නවා….

ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි
|

ලොක්ඩවුන් නීති ලිහිල් කළ පසු ආසාදිතයන් වැඩි වෙයි

ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් දින කිහිපයකට පසු ජර්මනියේ කොරෝනා වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව එරට නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව ජර්මනියේ චාන්සලර්වරිය වන අන්ගෙලා මර්කල් නිවේදනය කළාය. සියලුම වෙළඳසැල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. නමුත් මීට වඩා…

මව්වරුන්ගේ දිනය දවසේ පේරාදෙණිය රෝහලේ සිව්නිවුන් දරු උපතක්

මව්වරුන්ගේ දිනය දවසේ පේරාදෙණිය රෝහලේ සිව්නිවුන් දරු උපතක්

මව්වරුන්ගේ දිනයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුවිය.අනුරාධපුරයේ පදිංචි තිස්හතර හැවිරිදි මවක සිඟිත්තියන් තිදෙනෙකු හා සිඟිත්තෙකු මෙලෙස ප්‍රසූත කළාය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍ය හා හෙද කණ්ඩායමක් අදාළ සිසේරියන් සැත්කම සිදු කර තිබුණි. දරුවන් ලද යුවළ වූයේ විජිතානි අනුරාධා හා උදාර ජයරත්නයි. ඔවුන් විවාහවී…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වන ලකුණු

බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වන ලකුණු

ඉදිරි දින කිහිපය තුළදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි සහ රාත්‍රි කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. මේ වන විට අන්තර් මොසම් කාලය අවසන් වෙමින් පවතින බවත් මෙම කාලය තුල බොහෝ ප්‍රදේශවලට ඉතා සුළු කාල පරිච්ඡේදයක් තු‍ල විශාල වර්ෂාපතනයක් ලැබෙන බවත් මේ වර්ෂාපතනය හේතුවෙන් අවට ප්‍රදේ‍ශවල තාවකාලිකව…