ජනාධිපති වූ ඇමරිකානුවකු අභියස ලාංකීය සමාජයේ අභියෝගය – සුනිල් ගාමිණී
ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. 1978 සිට මේ වන තෙක් මෙම නීතිය 19 වතාවක් සංශෝධනය වී ඇත. 19 වැනි සංශෝධනය සම්මත වූයේ 2015 අප්‍රේල් 28 ය. සාමාජිකයන් 225 ක ගෙන් යුත් පාර්ලිමේන්තුව තුළ මෙම සංශෝධනයට පක්ෂව 215 ක් කැමැත්ත පළ කළහ. එක් අයෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර, එක් අයෙකු ඡන්දය දීමෙන් වැලකී…