”මව්බිම” ප්‍රහාරයට කරු ජයසුරියගේ පිළිතුරු

”මව්බිම” ප්‍රහාරයට කරු ජයසුරියගේ පිළිතුරු

ටිරාන් අලස් මහතාට අයත් ‘මව්බිම’ පුත්පත විසින් හිටපු කතානායක මෙන්ම, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරැ ජයසුරිය මහතා ඉලක්ක කරමින් ඉදිරිපත් කර ඇති ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පුවත් පත් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය මාස කිහිපය පුරාවටම, ආණ්ඩුවේ විවිධ දේශපාලඥඥයින් මෙන්ම, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන විසින් විශේෂයෙන් මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම…

COVID -19ත්, HIV මෙන් සමාජයේ දිගු කල් පැවතිය හැකි බවට අනතුරැ ඇගවීමක්..  

COVID -19ත්, HIV මෙන් සමාජයේ දිගු කල් පැවතිය හැකි බවට අනතුරැ ඇගවීමක්..  

කෝවිඩ් -19 වෛරසය මර්ධනය කිරීම සදහා ගතවන කාලය පිළිබදව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂ්‍යඥයින් විවිධ මත පළකරයි. මින් වැඩි දෙනෙක් මෑතක් වන තෙක් ප්‍රකාශ කර සිටියේ මෙම වෛසරය පාලනය කිරීමට සුදුසු ඒන්නතක් සොයා ගැනීමට අවම වශයෙන් තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය. දැනටමත් රටවල් කිහිපයක විෂේඥයින් විසින් මෙම වෛරසයට ඒරෙහි සුදුසු ඒන්නතක් සැකසීමට  පර්යේෂණ දහස්…

ඉන්දියාව චීනයත් අභිබවා යයි

ඉන්දියාව චීනයත් අභිබවා යයි

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

weather today at my location

අම්ෆන් සුළි සුළඟ ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද දින තුළදී සිදු කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් මීළඟ පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල…

ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව, දකුණු පළාතේ තවලම, උඩුගම සහ නාගොඩ ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන සැළසීමේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ…