බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියාව බාරයට

බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියාව බාරයට

නයිජරියානු ගුවන් කලාපය තුළ පියාසර කළ බ්‍රිතාන්‍යයට අයත් වානිජ ගුවන් යානයක් නයිජිරියාව භාරයට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ගුවන් ගමන් තහනම නොතකමින් මෙසේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍යය ගුවන් යානය ගුවන් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.  

පාර්ලිමේන්තුව විසුරුවීම හා ජුනි 20 මැතිවරණය පැවැත්වීමට ඒරෙහි පෙත්සම් විභාගය අද සහ හෙට

පාර්ලිමේන්තුව විසුරුවීම හා ජුනි 20 මැතිවරණය පැවැත්වීමට ඒරෙහි පෙත්සම් විභාගය අද සහ හෙට

මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය ජුනි 20 වන දින පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය හා  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම සදහා නිකුත් කළ ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් විභාග කිරීම අද (18) සහ හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග…

මිටියක් නිසා දෙදෙනෙකු එලොවට

මිටියක් නිසා දෙදෙනෙකු එලොවට

මත් පැන් පාටියේ දී බහින්  බස්වී මිටියෙන් පහරදී  පුද්ගලයන් දෙදෙනෙකු මැරූ  අයෙකු  සැකපිට  අත් අඩංගුවට ගත් බව  හොරණ පොලීසිය කියයි . හොරණ ,අමරණාගොල්ල ප්‍රදේශයේ  නවාතැන්පලකදි පසුගිය  දා පුද්ගලයන්  කිපදෙනෙකු අතර ඇතිවු ආරවුලකින් පහරකෑ පුද්ගලයන්  දෙදෙනෙකු  මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හොරණ  රෝහලට ඇතුලත් කර  කොළඹ  මහ රෝහලට මාරුකර යවා  ඇතැයි හොරණ පොලීසිය…

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ  14,617 කට නිල උසස්වීම්

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ  14,617 කට නිල උසස්වීම්

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී හෙට  (19) දින පැවැත්වේ. මෙම  ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු කර ඇතැයි යුද්ධ හමුදාව පවසයි. රටේ…

accident

යතුරුපැදි ටිපර් රථ ගැටෙයි

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදි සිදුවු යතුරුපැදි ටිපර් රථ අනතුරකින් යතුරුපැදි කරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇති බවත් එම අනතුරින් බරපත තුවාල ලබා රෝහල් ගත කරන ලද යතුරුපැදි කරුගේ…

arrack arest

මත් බෝතල් 45ක් සමග දෙදෙනකු අත් අඩංගුවට

අරක්කු බෝතල 45ක් සමග මස්කෙළිය නගරයේදි පුද්ගලයන් දෙදෙනකු සැක පිට මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 20ක් සමග හා අරක්කු බෝතල 25ක් සමග මෙම පුද්ලයන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල කරන…

ෆේස් බුක් සටහනක් නිසා අත්අඩංඟුවට ගත් රම්සි රසාක්: කව්ද? කුමක්ද? කොයිබටද?

ෆේස් බුක් සටහනක් නිසා අත්අඩංඟුවට ගත් රම්සි රසාක්: කව්ද? කුමක්ද? කොයිබටද?

කිසිදු වරදක් නැති ෆේස් බුක් සටහනක් නිසා අත් අඩංඟුවට ගෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (ICCPR) යටතේ සිරගත කර සිටින රම්සි රසාක් නම් මුස්ලිම් සමාජ ක්‍රියාකාරියා අද අප සමාජයේ ඕනෑම ක්‍රියාකාරිකයකුට හෝ ක්‍රියාකාරිනියකට අත්විය හැකි ඉරණමක් සංකේතවත් කරයි. මෙම පනත හෝ සයිබර් අපරාධ පනත හෝ යටතේ ඔහු අත්අඩංඟවට ගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. ඔහු…

ඒ් තමයි කපුගේ..

ඒ් තමයි කපුගේ..

පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවකි. කපුගේ එතැනට ගියා. “මොකද්ද ප්‍රශ්නෙ..?“ ඔහු අහනවා. “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් හයර් එකටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“ ප්‍රසංගය සංවිධානය කළ අමරසිංහ බොහොම හෙමිහිට කපුගේට…

කහා ගණන් උස්සයි

කහා ගණන් උස්සයි

කොරෝනා වසංගතයත් සමග හැටන් ප්‍රදේශයේ කහා කුඩු මිල සිග්‍ර ලෙස ඉහල යාමත් සමත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ මේ වන විට කහා කුඩු ක්‍රිලෝව රුපියල් 2400/=ත් 2600/=ත් දක්වා ඉහල ගොස් ඇති බවද එම ජනතාව වැඩි දුරටත් පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හැටන් නගරයේ වෙලදුන් කිප…

විමලසුරේන්ද්‍ර  පිටාර ගලයි

විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යාමත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇති අතර තැන තැන පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇත. 15වන දින දහාවල් සිට මධ්‍යම කදුකරයට ඇද හැලෙන මෙම වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 16වන දින පිටාර ගැලිමට ලක්ව ඇති බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්…