මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
|

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට

ශ්‍රීලනිපයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් දොට්ට දමා  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී.ල.නි.ප කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය…

covid infections today

මෙරට කොරෝනා ආසාධිතයින් 1000 පනී

කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන ආසාදිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 569 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවැසුවා. අද දින සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 28…

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන 48 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,894,098 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් හේතුවෙන් වැඩිම බලපැමට ලක්වූ යුරෝපා රාජ්‍යය වන එක්සත් රාජධානියෙන් මේ වනවිට කොවිඩ් මරණ 34,876 ක් වාර්තා වී ඇති අතර හමුව ඇති ආසාදිතයින් ගණන 247,709 කි.

කළු ගග පිටාර මට්ටමට

කළු ගග පිටාර මට්ටමට

කළු ගග පිටාර මට්ටමට පැමිණීම නිසා රත්නපුර, කුරුවිට, අයගම, නිරිඇල්ල, ඇලපාත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන්දියාවේත් කොරෝනා ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේත් කොරෝනා ආසාධිතයින් ලක්ෂය ඉක්මවයි

ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

අම්ෆන් ප්‍රචණ්ඩ වෙයි – ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ ස්ථානගත වේ

අම්ෆන් සුළි කුණාටුව අති ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ඈත මුහුදේ ස්ථානගතවී ඇති බැවින් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….

poya

පොසොන් සතිය ප්‍රකාශයට පත් කෙරේ

ජාතික පොසොන් සතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ය. රාජ්‍ය පොසොන් උත්සවය ‍‍ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කළුතර  ප්‍රදේශ කීපයක නිවාස  56කට හානී

කළුතර ප්‍රදේශ කීපයක නිවාස  56කට හානී

පසුගියදා හමාගිය සුළං තත්වයක් හේතුවෙන්  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක නිවාස  56 කට අර්ධ හානි සිදුව පුද්ගලයන් 205 දෙනෙකු  පීඩාවට පත්ව ඇතැයි කළුතර  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඊයේ (18) සවස පැවසීය . මෙසේ පීඩාවට  පත් ජනතාවට අවශ්‍ය  සහන සලසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට  අවශ්‍ය  උපදෙස් දී ඇතැයි කළුතර  දිසාපති  යූ.ඩී.සී. ජයලාල් මහතා කීවෙීය . කළුතර දිස්ත්‍රික්කයේ යමි…

death

තියුණු ආයුධයකින් අත් ,පා කපා පුද්ගලයෙකු ඝාතනය කරයි

පුද්ගලික ආරවුලක් දුර දිග යෑමෙන් තියුණු ආයුධයකින් අත් ,පා සහ මුහුණ කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි . පසුගියදා වැලිපැන්න, කොටගෙදර ප්‍රදේශයේ දි 42 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා , කොටා, බරපතල තුවාල සිදුකර රෝහල් ගතකිරිමෙන් පසුගිය (18) දා අලුයම මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. මෙසේ මුහුණ , අත් ,පා තියුණු…