ප්‍රගතිශීලී මංගල හා විප්ලවවාදී වාසුදේව

ප්‍රගතිශීලී මංගල හා විප්ලවවාදී වාසුදේව

බෞද්ධ දර්ශණයට කිසිසේත් නොගැලපෙන සමහර චීවරදාරීන්ගේ නොමනා ක්‍රියාමාර්ගයන් පිළිබදව සෑහෙන විවේචනයක් අප සමාජය තුළ පවතින නමුත්, ඒ පිළිබදව ඒලිපිට කතා කරනු ලැබුවේ ඉන් කිහිපදෙනෙකු පමණි. මේ සම්බනධව අනිවාර්යෙන් සාකච්ඡා කළ යුතු සංඝ සමාජයත්, නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම දේශපාලණඥයිනුත් මේ මාතෘකාව පිළිබදව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය. වගකිව යුත්තන්ගේ මෙම නිහඩතාවය නිසාම ගිහි සමාජයට බොහෝ ඉදිරියෙන්…

අඟහරුවාදා සිට විවෘත කළ හැකි සුරාසැල්

අඟහරුවාදා සිට විවෘත කළ හැකි සුරාසැල්

සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරා බදු දෙපර්තමේන්තුව නිවේදනය කළා. 26 වන අඟහරුවාදා දින විවෘත කිරිමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 23 වන සෙනසුරාදා විවෘත කිරිමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණයි. කොළඔ…

rice

කළුතරට සහ ගම්පහට සහල් බෙදා දිම අද සහ හෙට

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ලේකම්වරිය සඳහන් කළේ.

‘රතු තොප්පි’ ධනපතියෝ – සුනිල් ගාමිණී
|

‘රතු තොප්පි’ ධනපතියෝ – සුනිල් ගාමිණී

පුද්ගලික දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය, කොමියුනිස්ට්වාදය යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි. කොමියුනිස්ට්වාදය මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය. චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ…

සංඝ කල්ලි අතුරෙන් ‘රත්නභාවය’ සොයා යෑම – රණත් කුමාරසිංහ

සංඝ කල්ලි අතුරෙන් ‘රත්නභාවය’ සොයා යෑම – රණත් කුමාරසිංහ

පළමු වාර්තාව – “විනය විරෝධී භික්ෂූන් නිකායෙන් නෙරපනවා”               – රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරීහු පවසති. භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදුකරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන භික්ෂූන් පිළිබදව සොයා බලා එම භික්ෂූන් රාමඤ්ඤ නිකායෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන…

curfew

ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අදයි

මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ ඊදුල් ෆීතර් උත්සවය අද පැවැත්වෙනවා. ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි. මෙම මාසයේ නව සඳ දැකිමත් සමඟ ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කළා. රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දැඩි භක්තියෙන්…

ඔබට පොලීසීයකදී ගහන්න පුලුවන්ද ? නීතිඥ ලක්ෂාන් ඩයස්

ඔබට පොලීසීයකදී ගහන්න පුලුවන්ද ? නීතිඥ ලක්ෂාන් ඩයස්

වධහිංසා ගැන කතීකාවක් ඇතී උන නිසා අත්දැකීම් ඇසුරෙන් ලියමී , වධහිංසා පිලීබඳ ඉතීහාසය බොහෝ ඇතට දිවයයි. ප්‍රසිද්ධ දෙඩම්පේ මුදලාලී නඩුව ලංකාවේ වදහිංසාව පිලීබඳ සංදී ස්ථානයකී. මිනිසුන් හතරවෙනි තට්ටුවට බය වීමට ගත්තේ මුලින් 4 වෙනි තට්ටුවෙන් පැන්න යැයි කිවු දොඩම්පේ මුදලාලීගේ නඩුවේදී එලීවුයේ ඒසෙ පැන්න නොව පහලට තල්ලු කර ඇතීබවත් පහරදීම් සිදුකර ඇතී බවත්ය. ආසීයානු මානව…

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැණුනි. ඉන් වැඩිම පිරිසක් නාවික හමුදා සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදීසිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය. මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.