හදුන් දිවියෙක් ගම්වදී – ජිවිත අවදානමක්

හදුන් දිවියෙක් ගම්වදී – ජිවිත අවදානමක්

ආගරපතන අයෝනා වතුයායට පැමිනි හදුන් දිවියන් පලා යාමත් සමග තම ජිවිතවලට යම් අවදානම් තත්වයක් පවතින බව එහි සමහර පිරිස් පවසති. 23වන දින මෙම වතුයායේ කම්කරුවන් සේවය කරමින් සිටින විට එම ප්‍රදේශයට හදුන් දිවි පැටවුන් තිදෙනකු පැමින ඇත. පසුව එම වතු කම්කරුවන් විසින් මේ පිලිබදව ආගරපතන පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිසිය විසින් කරන ලද දැනුම් දිමක්…

5000/= දිමනාව ලබා දිම ආරක්ෂ අංශ වෙත පවරන්න

5000/= දිමනාව ලබා දිම ආරක්ෂ අංශ වෙත පවරන්න

කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබා දෙන රුපියල් 5000/= දිමනාව ගෙවිම සදහා දේශපාලකයන් යොදා ගැනිමට එරෙහිව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගන්නා ලද තිරණය ඉතා හොද දෙයක් ඒ සදහා අපි පුර්ණ සහාය ඔහුට ලබා දෙනවා. ශ්‍රිලංකා කම්කරු පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය කේ. ක්‍රිෂාන්ත් මහතා මේ බව පවසන ලද්දේ දික්ඔය පැවැති මාධ්‍ය හමුවකදිය. දික්ඔය ඒ…

නිවෙස්වල සිට රාමසාන් සමරයි

නිවෙස්වල සිට රාමසාන් සමරයි

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 24වන දිනට යෙදි තුබු අතර කොරෝනා වසංගය හේතුවෙන් පවතින ඇදිරි නිතිය මත එම රාමසාන් උත්සවය තම නිවෙස්වල සිට සැමරිමට හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයන් පියවර ගෙන ඇත. පවතින ඇදිරි නිතිය මත හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියද වසා දමා ඇති අතර එම තත්වයන් මත හැටන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගි කර ගෙන…

ජර්මනියේ  පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා

ජර්මනියේ  පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. පසුගියදා  දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය සදහන්…

ඉන්දියාවේ මල් කිලෝවක් රුපියලටත් අඩු වෙයි

ඉන්දියාවේ මල් කිලෝවක් රුපියලටත් අඩු වෙයි

අමෙරිකානු ඩොලර් 7ත් 8ත් අතර මුදලකට අලෙවි වූ මල් කිලෝවක් කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දීය රුපියලකටත් අඩු මුදලකට අලෙවි වන බව වෙළෙන්ඳන් මැසිවිලි නඟයි. ඉන්දියාවේ තදින් ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා මේ වනවිට බොහෝ දුරට ලිහිල්වී තිබේ. එහෙත්  ඉල්ලුම පහල යාම හේතුවෙන් මල් අලෙවිකරුවන් මහත් අපහසුතාවට පත්ව සිටියි. මේ හේතුවෙන් තම පවුල් නඩත්තුකිරීමට පවා අසීරු…

කලූ ගගේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළට

කලූ ගගේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළට

ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග‍්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ. මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර…

කුවේට් සිට පැමිණි 49කට කොරෝනා

කුවේට් සිට පැමිණි 49කට කොරෝනා

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ගත වූ පැය 24 වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 52 කි. එලෙස වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා…

කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක වල බස් ධාවනය 26දා සිට

කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක වල බස් ධාවනය 26දා සිට

කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවල බස් ධාවනය අවසර ලැබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවලට මෙන්ම පෞද්ගලික…

එළවලූ තොග මිල ගණන් පොලිසිවලට

එළවලූ තොග මිල ගණන් පොලිසිවලට

දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබනවා. සාධාරණ මිලකට එළවලූ අලෙවි…