විවෘත කලත් මිය ගිය ඉත්තාපාන ආදාහනාගාරය

විවෘත කලත් මිය ගිය ඉත්තාපාන ආදාහනාගාරය

ඉත්තාපාන  ආදාහනාගාරය  විවෘත කර  මාස හතරකට අධික කාලයක් ගතව ඇතත් මෘත දේහයන් ආදාහනය කිරිමට  නොහැකිවී ඇතැයි වළල්ලාවිට ප්‍රාදේශීය  සභා මන්ත්‍රී  දීප්ති  වැලිපැන්න විතාන මහතා කියයි. වළල්ලාවිට ප්‍රාදේශීය සභාව මගින් රුපියල් ලක්ෂ  සීයයකට අධික මුදලක් වැයකර  ඉදිකළ මෙම ආදාහනාගාරය  මීට මාස හතරකට පමණ ඉහතදි පලාත්පාලන කොමතාරිස් කාර්යාලයේ  නිළධාරීන් , සමග වළල්ලාවිට ප්‍රාදේශීය සභා  සභාපති උදේනි අතුකෝරළ…

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ පනස් දහස ඉක්මවයි

නව ආසාදිතයින් පන්දහසකට අධික පිරිසක් වාර්තා වීමත් සමග ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇත. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස් හත්සියය අනූ තුනක් දක්වා ඉහළ ගියේ ය.  

covid infections and deaths

ඊයේ කොරෝනා ආසාදිතයින් 135ක්

ඊයේ කොරෝනා ආසාදිතයින් 135 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් වන අතර ඉතිරි 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ.

පළාත් රැසකට මි.මී 200 ඉක්මවූ තද වැසි

පළාත් රැසකට මි.මී 200 ඉක්මවූ තද වැසි

අද දිනයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 5.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.එම අගය මිලිමීටර් 180 කි. පාලින්දනුවර ප්‍රදේශයෙන් මිලිමීටර් 148 ක වර්ෂාපතනයක් ද ඉංගිරිය ප්‍රදේශයෙන් මිලිමීටර් 144 ක වර්ෂාපතනයක් ද…

ඇමති තොන්ඩමන් හදිසියේ මියයයි

ඇමති තොන්ඩමන් හදිසියේ මියයයි

ලංකා කම්කරු කොංග‍්‍රසයයේ නායක සහ ප‍්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් ඇමති ආරුමුගන් තොන්ඩමන් මහතා ඊයේ රාත‍්‍රී හදිසියේ අභාවප‍්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. පසුගිය දිනවල තරමක් අසනීප තත්වයෙන් පසුවූ ඇමතිවරයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නිවසේදී හදිසියේ ඇදවැටී ඇතැයි පැවසෙන අතර වහාම ඔහු තලංගම රෝහලට ඇතුලත් කර තිබේ. රෝහලට…

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන්  බෙන්තර  ගඟ හරහා හොරවල  තොටුපලේ වළල්ලාවිට ප්‍රාදේශීය  සභාවෙන් පාලනය  කරන පාලම් පාරුවටද බලවත් පහරක් වැදි  ඇතැයි පාලමි පාරුකරු වළල්ලාවිට ප්‍රාදේශීය  සභාවට දැනුම් දි ඇත. බෙන්තර ගඟ  හරහා  හොරවල තොටුපලේ එක් ඉවුරක් බස්නාහිර  පළාතේ  කළුතර දිස්ත්‍රික්කයේය. අනෙත් ඉවුර  දකුණු  පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේය. මෙි හේතුවෙන්  පාලම් පාරුවෙි ගමනාගමන කටයුතු  අඩාලවු නිසා  ප්‍රාදේශීය …