දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
|

දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…

බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට
|

බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට

බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කළුතර, ගාල්ල, මාතර ,රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය…

covid infections today

ආසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට

මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම සුවය ලැබු මුළු අසාදිතයින් ගණන745කි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 775ක් ප්‍රතිකාර ලබමින් සිටියි.