” චීන සිහිනය ” ළඟ මියැදෙන තුන්වන ලෝකය…

” චීන සිහිනය ” ළඟ මියැදෙන තුන්වන ලෝකය…

මහජන චීන සමූහාණ්ඩුවේ සභාපතිවරයා වූ හූ ජින්ටාවෝ ගේ ධූරකාලයෙන් පසුව එම පදවියට පත්වූයේ වත්මන් නායක ෂී ජින්පින් ය. 2013 දී බලයට පත් ෂී ජින්පින් 2018 දී දෙවැනි ධූර කාලයක් සඳහා තෝරා පත් කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මහජන සභාව ක්‍රියා කළේය. ජනාධිපතිධූරයේ අසීමිත කාලයක් රැඳී සිටීමට හැකිවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ ෂී ජින්පින් ,…

poya

පොසොන් පොහොය දිනයේදි ලංකාවාසි සෑම දෙනාම සිය නිවෙස්වල බෞද්ධ කොඩියක් ඔසවන්න

වසර 2328කට පෙර අනුබුදු මිහිදු මාහිමිපානන් මෙරටට වැඩමකිරිම සිහිපත් කෙරෙන පොසොන් පොහොය දිනයේදි පවතින තත්වයමත සමග මිහින්තලාව තරණය කිරිමට නොහැකි වුවත් ලංකාවාසි සෑම දෙනාම සිය නිවෙස්වල සිට අනුබුදු මිහිදු මාහිමිපානන්වහන්සේ බුදුරාජනන්වහන්සේ උදෙසා බෞද්ධ කොඩියක් නිවසේ ඔසවලා කෘතගුණ දක්වන ලෙස තමන්වහන්සේ ඉල්ලා සිටිනවා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරථන නාහිමිපානන් ඉල්ලා සිටියහ….

america and sri lanka
|

ෆ්ලොයිඩ් විරෝධතාවන් ඇමෙරිකාවට තර්ජනයක් වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා. නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය. කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම්…

තොණ්ඩමන් දේහයට චන්ද්‍රසේකරන් දියණිය පුෂ්පඋපහාර දක්වයි

තොණ්ඩමන් දේහයට චන්ද්‍රසේකරන් දියණිය පුෂ්පඋපහාර දක්වයි

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රස් නායක හා ප්‍රජා සවි බල ගැන්විම් වතු යටිතල පහස්කම් ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ දිවංගත පි.චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය ඇතුළු පිරිසක් තලවාකැලේදි පුෂ්ප උපහාර දැක්විම සිදු කරන ලදි. රම්බට සිට නුවරඑළිය හරහා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය 30වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන එන අවස්ථාවේදි කදුරට…

curfew

අද රටටම ඇඳිරි නීතිය

දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි. 04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම කි‍්‍රයාත්මක වන පරිදි ඇඳිරි නීතිය…