ටජ් මහල් මන්දිරයට හානි

ටජ් මහල් මන්දිරයට හානි

ඉන්දියාවේ අග්‍රා නගරයට බලපා ඇති යහපත් කාලගුණයෙන් සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට හානි සිදුව තිබේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති අධික වර්ෂාව අතරතුර ගස් සහ අතු කඩාවැටීමෙන් මෙසේ ටාජ් මහල්හි කොටසකට හානි වී තිබුණි. අග්‍රා හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් පැවසුවේ හානියට පත්වූ කොටසට පළිඟු අත්වැටක් මෙන්ම රතු ගලින් නිමකළ කැටපත් පවුරු දෙකක්ද වන බවයි.

ප්‍රජා සවිබල ගැන්විම් ඇමතිට අගමැතිගෙන් අවසන් ගෞරව

ප්‍රජා සවිබල ගැන්විම් ඇමතිට අගමැතිගෙන් අවසන් ගෞරව

ප්‍රජා සවිබල ගැන්විම් ඇමතිට අවසන් ගෞරව දක්වන්නටයි අපි අද මෙතනට ඇවිත් තියෙන්නේ. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මේ හදිසි අභාවය අපිට තදින් ඇතිවෙනවා වීශේෂයෙන් මට. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන ලද්දේ දිවංගත ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අදාහන උත්සවය අමතමිනි. මෙම අදාහන උත්සවය නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩා පිටියේදි පැවති අතර එහිදි තව දුරටත් කතා කල මහින්ද රාජපක්ෂ…

කුරුණෑගල වගා විනාශ කලේ කාන්තාර පළගැටියන්ද?

කුරුණෑගල වගා විනාශ කලේ කාන්තාර පළගැටියන්ද?

කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයේ පොල්, කෝපි, අඹ, බඩඉරිගු, මයියොක්කා හා කෙසෙල් ඇතුළු බෝග රැසකට දැඩි හානි සිදුකර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම පළගැටියන් විශේෂය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා සම්පාදනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පළගැටියන් විසින් මේ වන විටත් ඉන්දියාවේ අක්කර 125,000 ක වගා බිම් විනාශ කොට ඇත. නැගෙනහිර අප්‍රිකාවේ…

ඇමෙරිකානු ජනාධිපති බංකරයක සැඟවෙයි – මාධ්‍යවේදීන්ටත් පොලිසිය පහරදෙයි

ඇමෙරිකානු ජනාධිපති බංකරයක සැඟවෙයි – මාධ්‍යවේදීන්ටත් පොලිසිය පහරදෙයි

ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ඇමෙරිකානු ජනාධිපති හදිසියේම කැඳවා ගෙන ගියේ ධවල මන්දිරය ඉදිරිපිට ඇතිවූ විරෝධතාවයන් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ වන විටත් කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබෙනවා. පොලිසියේ කෲරත්වය සහ…

බඩඉරිඟු නොමැතිකමින් ති‍්‍රපෝෂ කම්හල වසයි – සේවකයන් 300 ක් නිවෙස්වල

බඩඉරිඟු නොමැතිකමින් ති‍්‍රපෝෂ කම්හල වසයි – සේවකයන් 300 ක් නිවෙස්වල

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ. එහි සේවය කළ සේවකයන් 300 කට ආසන්න පිරිස මේ වනවිට කම්හල වසා දමා තිබීම හේතුවෙන නිවෙස්වල රැදී සිටින බවත් මේ තත්ත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ තවත් දින කිහිපයකින් නවතිනු ඇතැයි ද…

මෙරට  11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ. මේ වන විට පුද්ගලයින් 822 ක් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ…