බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,

බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ආදල ගැසට් නිවේදනය හා ජුනි 20 දින  මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සම්කරැවන් 8 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ම නිශ්ප්‍රභා කිරීමට පසුගිය ජුනි 3 දා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒම තීරණයත් සමග විධායකය සහ අධිකරණය අතර…

death
| |

ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ. කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ…

පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද (07) පැවැත්වීමට නියමිතයි. අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙයි. පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව සදහා ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදාගැනීමට…

මංතීරු නීතිය යළිත් සඳුදා සිට

මංතීරු නීතිය යළිත් සඳුදා සිට

හෙට (08) සිට බස්නාහිර පළාත තුළ රථ වාහන මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන ඒකකය පවසයි. මේ අනුව බස් රථ ප්‍රමුඛතා මං තීරු නීතියද මොරටුව සිට ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කෙරේ. මේ පිළිබඳව සොයා බැලීමට අතිරේක පොලිස් නිලධාරීන් 500ක් යෙදවීමට කටයුතු කරන බවද  සඳහන් කරයි.