පශ්චාත් කොරෝනා වසංගතයෙන් මතුවන චීන අර්බුදය – සුනිල් ගාමිණී
පසුගිය දශකය තුළ ආර්ථිකයේ වර්ධන ප්‍රමාණය දෙගුණ කිරීම සටහන් කරමින් 2020 වර්ෂය ආර්ථික වර්ධනයේ සැමරුම් උත්සවයක් පැවත්වීමට හැකිවනු ඇතැයි චීනයේ නායකත්වය අපේක්ෂා කළේය. එහෙත් නව කිරීටක වෛරසය එම අපේක්ෂාව බොඳ කර දමා ඇත. අපේක්ෂා කළ කාලයට වඩා කඩිනමින් චීනය තුළ වෛරස් වසංගතය පාලනය කර ඇතත්, සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ වෛරසය පැතිරීමේ ප්‍රමාණය හා වේගය…