රත්නජිවන් හුල්ගේ ප්‍රකාශයෙන් සමහරුන් ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කරන්න උත්සහයක

රත්නජිවන් හුල්ගේ ප්‍රකාශයෙන් සමහරුන් ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කරන්න උත්සහයක

ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිවන් හුල් මහතා යම් ප්‍රකාශයක් කල බවට මේ දිනවල මතයක් පවතිනවා මෙයින් සමහර අය ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කරන්නයි උත්සහා කරන්නේ . නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක පෙරිරියසාමි ප්‍රදිපන් මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු ප්‍රදිපන් මහතා මෙම තත්වයන් තුලින් ඉදිරි පාර්ලීමේන්තු…

ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය සම්බන්ධව පැමිණිල්ල පිලිබද කිසිදු විමර්ශනයක් සිදුවී නැහැ – ලංකා ගුරු සංගමය

ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය සම්බන්ධව පැමිණිල්ල පිලිබද කිසිදු විමර්ශනයක් සිදුවී නැහැ – ලංකා ගුරු සංගමය

යහපාලන ආණ්ඩුව සමයේ ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය ඔස්සේ රුපියල් මිලියන 500ක මුදලක් රටට අහිමිකරමින් සිදුවු වංචා සහගත ව්‍යාපෘතින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත්කර ඇතත් ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ කිසිදු විමර්ශනයක් සිදුනොවුණු බවත් වර්ථමාන රජය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැරදි සිදුකල පුද්ලයන්ගෙන් එම මුදල් අයකර ගැනීමට කටයුතු කලයුතු බව ලංකා…

කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි

කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි

කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය…

ගෝලීය සාම දර්ශකයේ 2020 දී ශ්‍රී ලංකාව පහළට
|

ගෝලීය සාම දර්ශකයේ 2020 දී ශ්‍රී ලංකාව පහළට

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ  72 වැනි ස්ථානය හිමිව තිබුණත් එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි. ඒ අනුව මෙවර 2020 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහකින් පහළට ගොස් තිබේ. ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන…

දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්

දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්

දික්ඔය ග්ලැන්කන් රෝහල් ප්‍රදේශයේ සිට නිව්ටන් දක්වා ඇති අතුරු මාර්ගය වසර ගනනාවක් පුරා දැඩි ලෙස අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය ඔස්සේ නිව්ටන්, පුලියාවත්ත, සාංචිමලේ,ෆෝඩයිස්, වැනි ප්‍රදේශවලට ඉතා පහසුවෙන් ගමන් කිරිමට ඇති කෙටි මාර්ගය වන අතර මෙම මාර්ගය වසර ගනනාවක් පුරා මෙසේ දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත්…