පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක
|

පොලීසිය පුර්ණ ප්‍රථිසංස්කරණයකට ලක්විය යුතුයි – පිලිප් දිසානායක

කෝවිඩ් -19 වෛරසයේ හේතුවෙන් මුලු ලෝකයේම ජනයා ඉතා අන්ත අසරණ තත්ත්වය පත්ව සිටී. දිනෙන් දින ව්‍යාපත්වන මෙම වෙරසයට මේ වන විට මිනිස් ජීවිත හාර ලක්ෂ විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක්  බිලිගෙන ඇති අතර, රෝගය වැලදී ඇති සංඛ්‍යාව හැත්තෑහය ලක්ෂයකට ආසන්න වී තිබේ. මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දැනට ඇති ඒකම ප්‍රථිකරමය වී ඇත්තේ සමාජ දුරස්තරභාවය පවත්වාගෙන යමින්…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ආපන ශාලා හිමිකරුවන් දෙදෙනෙකුට වසර 1446ක සිර දඩුවමක්

මහා පරිමාන මූල්‍ය වංචාවක් සිදු කළ ආපන ශාලාවක හිමිකරුවන් දෙදෙනෙකුට අධිකරණයක් විසින් වසර 1446 ක සිර දඩුවම් නියම කර තිබේ. තායිලන්තයේ ආපනශාලා හිමිකරුවන් දෙදෙනෙක් විසින් ඩොලර් මිලියන 1.6ක පමණ වටිනාකමින් යුතු වව්චර්පත් පාරිභොගිකයන්ට ලබාදි ඇත. ආපන ශාලාව හදිසියේම වසා දමා ඇති අතර වව්චර්පත් මිලදී ගත් පුද්ගලයින් විසින් එහි හිමිකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරිමෙන් අනතුරුව…

death

ළිඳකට වැටී වයස අවුරුදු 11 ක දරුවෙක් මරුට

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ. මිය ගිය දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය…

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

මේ වන විට දිස්ත්‍රික් කිහිපයක අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. මේ අතර ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටින කොළඹ, කලුතර, ගම්පහ, වැනි දිස්ත්‍රික්වලට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවද රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සුනිල් ඝාතනයෙන් කළඑළි බසින ලීසිං මාෆියාව

සුනිල් ඝාතනයෙන් කළඑළි බසින ලීසිං මාෆියාව

තම සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණි. සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් ඇඳිරි නීතිය පැවති පසුගිය මාස තුනක කාලයට අදාළව කල්බදු වාරික නොගෙවීම නිසා මෙම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට සුනිල් ජයවර්ධන මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණි. සාකච්ඡා…

මරණ දණ්ඩනය නියම වුවන් දූපතකට

මරණ දණ්ඩනය නියම වුවන් දූපතකට

බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවයි. මේ වන විට ඔවුන් ද සුවය ලබමින් සිටින බවද…