මෙවර එ.ජා.ප යෙන් නුවරඑළියට කේෂවමුර්ති

මෙවර එ.ජා.ප යෙන් නුවරඑළියට කේෂවමුර්ති

මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය විසින් ජය ගන්නා බවත් තම ඡන්ද සටන ලබන සතිය තුලදි සර්ව ආගමික වැඩ සටහනකින් ආරම්භ කිරිමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. කේෂවමුර්ති මහතා පවසයි. 11වන දින මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේෂවමුර්ති මහතා 2020 පාර්ලීමේන්තු මැතිවරණය සදහා තමන්  එක්සත් ජාතික පක්ෂයෙන්…

ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා

ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු…

මධ්‍යම කදුකරයේ මීදුම වැඩි වෙයි

මධ්‍යම කදුකරයේ මීදුම වැඩි වෙයි

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමග සමහර මාර්ගවල විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ අනතුරු ඇතිවිමේ අවචදානමක් හට ගෙන ඇත. මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර හැටන් කොළඹ, හැටන් නුවරඑළිය යන ප්‍රධාන මාර්ගවල මෙන්ම සමහර අතුරු මාර්ගවලද විටින් විට දැඩි මීදුම් තත්වයන් පැවතිමත් සමග එම මාර්ග ලිස්න…

රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි

රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි

පසුගිය ජනාධිපතිවරණයේදි ගොඨාභය රාජපක්ෂ මහතා පොරෝන්දුවු විදියටම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක හා ලංකා කම්කරු කොංග්‍රස් භාන්ඩාගාරික එම්. රමෙෂ්වරන් මහතා පවසයි. රමේෂවරන් මහතාගේ මඩකුබුර නිවසේදි 11වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු රමෙෂ්වරන් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. පසුගිය…

පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට

පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට

නාච්චාදූව වැව් රක්ෂිතයේ සිට තිරප්පනය තිත්තියාගම ප්‍රදේශයට කඩාවදින වන විශාල අලි රංචුවක් නිසා පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට පත්වන බව වී ගොවින් පිරිසක් දැඩි කනස්සලයෙන් යුතුව අනාවරණය කලහ. තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 533 ග්‍රාමනිලධාරි කොට්ඨාශයේ තිත්තියාගම ඇතුළු ගම්මාන රැසක කුඹුරු අක්කර 115කට අධික ප්‍රමාණයක ට වන අලින්ගේ දරුණු ප්‍රහාර එල්ලවුවත් වගකිවයුතු රාජ්‍ය නිලධාරින් ඉතා…

police

පොලිස් සැරයන්වරුන් පොල් ගසමින් දේව කන්නලව් කිරීමට සැරසෙයි

ප්‍රමාදවු උසස්වීම් ප්‍රධානය කිරිමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය කටයුතු කරද්දි ඒම උසස්විම් ලබාදිම ප්‍රමාද කරනු ලබන වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරින්ට දැඩිව විරෝධය පලකරමින් දිවයින පුරා විසිර සිටින පොලිස් සැරයන්වරුන් පිරිසක් පොල් ගසමින් දේව කන්නලව් කිරිමක් ඉදිරි සතියේදි සිදුකරන බව උසස්විම් නොලැබිමෙන් අසාධාරණයට ලක්වි සිටින පොලිස් සැරයන්වරුන් පිරිසක් අනාවරණය කලහ. වසර ගණනාවක් තිස්සේ ප්‍රමාදකරනු ලැබු…

විශේෂ කාර්ය බලකාය නව අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වැඩ භාර ගැනීම

විශේෂ කාර්ය බලකාය නව අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වැඩ භාර ගැනීම

covid infections and deaths

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගියේ ය. ඒ ඊයේ පස්වරුවේ ආසාදිතයින් තිදෙනෙකු වාර්තාවීමත් සමගයි. කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 673 කි.