පොදු ජන පෙරමුණ නුවරඑළියෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව සදාසිවම් පවසයි

පොදු ජන පෙරමුණ නුවරඑළියෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව සදාසිවම් පවසයි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ලෙස ජය ගන්නා බව එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. සදාසිවම් මහතා පවසයි. ඒ මහතාගේ නුවරඑළිය කාර්යාලයේදි මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කල සදාසිවම් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විට පොහෝට්ටුවට ඡන්දය ලබා දෙන්න තිරණය කරලා ඉවරයි අද…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

චීනයේ බීජිං නුවරින් නැවත වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බවලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා…

සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු
|

සුනිල් ජයවර්ධනගේ ජීවිතයේ වටිනාකම කීයද? – බැසිල් ප්‍රනාන්දු

සුනිල් ජයවර්ධන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ නියෝජිතයෙකු විය. මූල්‍ය සමාගමක් විසින් ගෙන යනු ලැබූ ත්‍රිරෝද රථයක හිමිකරුවෙකු නියෝජනය කිරීම සඳහා එම මූල්‍ය සමාගම වෙත ගිය ඔහුව සමාගම ඉදිරිපිටදී පුද්ගලයන් අට දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් ඝාතනය කරනු ලැබීය. මෙම කථාන්දරය දැන් හැම කෙනෙක්ම දන්නා අතර, මේ මොහොත වන විට රට තුළ කතාබහට ලක් වෙමින් පවතියි….

අහම්බයන් ගොඩක්; මේක අමුතු කාලයක්

අහම්බයන් ගොඩක්; මේක අමුතු කාලයක්

මහ ඉස්පිරිතාලෙ රු. ලක්ෂ 79ක මංකොල්ලයක් වුණා. සෙල්ලම් පිස්තෝලයක් පෙන්නලා රු. ලක්ෂ 79ක් මංකොල්ල කෑ කොල්ලකරුවා පළපුරුදු වෛද්‍යවරයෙක් හා විශේෂඥ වෛද්‍ය සිසුවෙක්. ඔහුගේ බිරිඳත් වෛද්‍යවරියක්. කොල්ලකරුවා පැනල යන්නෙ ත්‍රිරෝද රියකින්. ඒ වෙලාවෙ එතන ඉන්නවා පොලිස් රහස් ඔත්තු නිලධාරීන් දෙන්නෙක්. එක්කෙනෙක් සිතුම් දුලීක හේමාල්. වයස අවුරුදු 22යි. මේ දෙන්නා කොල්ලකරුවා පසුපස හඹාගොස් අල්ලගන්නවා. ඒ අල්ලගන්න වෙලාවෙ…

කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි

කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි

කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය ලැබූ කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

ලෝකයේ දිගම වදහිංසා නඩුව ලංකාවෙන්

ලෝකයේ දිගම වදහිංසා නඩුව ලංකාවෙන්

දශක දෙකක් තිස්සේ නොවිසදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය එක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල පොලීසිය විසින් ලසන්ත ජගත් කුමාර නැමැත්තාට වදහිංසා කිරීම, පසුව ඔහු බන්ධනාගාරය තුළ දී ඔහු මිය යාම සම්බන්ධව සිද්ධිය සම්බන්ධවයි. මෙම…

භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි

භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි

දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ඉතා කෙටි කාලයක් තුළ පළගැටියන් සීග‍්‍ර වශයෙන් වැඩිවීමට බලපෑ හේතු කිහිපයක් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදි අනාවරණ වූ බව සදහන් කරයි. ඇතැම් ප‍්‍රදේශවලින් තවදුරටත් මෙම පළගැටියන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවයි මෙහිදී අවධාරණය කරයි.

gotabahaya

බතික් රෙදි පිළි ආනයනය නතර කිරීමට යයි

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ. ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ…