මැතිවරණ කොමිසම ජනපති හමුවට
අද (17) ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සහ එහි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
අද (17) ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සහ එහි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ඉන්දු – චීන , හිමාල දේශසීමාවේදි චින හමුදාව සමඟ ඉන්දීය හමුදා අතර වසර 45කට පසු සිදු වූ දරුණුතම ගැටුමක් ඇති වී ඇත. සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ. තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය. වැඩි මිලට මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි…