සවුදියේ ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක ද?

සවුදියේ ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක ද?

රටින් බැහැර ජීවත් වන හා රැකියා කරන මිලියන් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කීදෙනෙකු මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ ද යන්න පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සොයාගැනීමට මේ වන විට හැකියාවක් නැත. සාධාරණ තක්සේරුවක් කර බැලූ විට අවම වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50ක්වත් මේ වන විට කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගොස් තිබීමට ඉඩ තිබේ. විදෙස්ගත…

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ සැලසුමක් ඇති ප‍්‍රතිපත්ති ගරුක අයයි

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ සැලසුමක් ඇති ප‍්‍රතිපත්ති ගරුක අයයි

ගුවන් විදුලි, රූපවාහිණී නාලිකාවල ඕන තරම් මහජන නියෝජිතයින්ට විරුද්ධවාදීන්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ වාද විවාදවලින් ජනතාවට වැඩක් නැහැ. ඡන්ද දායකයාටත් වැඩක් නැහැ. රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවානම් ජනතාවටත්, ඡන්ද දායකයාටත් වැඩක් තිබෙනවා. පාර්ලිමේන්තු යන්න නම් ප‍්‍රතිපත්ති ඇතිව ඉදිරි සැලසුමක් තිබෙන්න ඕන යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික සහ පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරේ…

ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි. මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු…

ඉන්දියාවේ තතත්වය නරක අතට, ලංකාවට බලපෑමක් තිබේද ?
|

ඉන්දියාවේ තතත්වය නරක අතට, ලංකාවට බලපෑමක් තිබේද ?

මීට දින දෙකකට පෙර ඒනම් ජුනි 16 දා ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් 2006 දෙනෙකු මිය ගිය බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළාය. නමුත් මේ තත්ත්වයේ විශාල වෙනසක් ඊයේ පෙන්නුම් කරනු ලැබුවත්, දිනකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය නම් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඊයේ දිනයේ පමණක් කෝවිඩ් 19 ආසාදිතයින් 13,103 වාර්තා වී තිබේ. ඉන්දියාව මේ වන විට…

හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

රොඩ්නි වර්ණකුල කියන්නේ ඔබ මා හොඳීන් දන්න හඳුනන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහොම අහිංසක සහ තමන්ගේ පාඩුවෙ ජීවත්වන චරිතයක් කියලත් ‍රොඩ්නි ළඟින් ඇසුරු කරන අප දන්නවා. රොඩ්නි හරිම ළෙංගතුයි මූණූ පොතට.නිතරම තමන්ගේ නිර්මාණ කටයුතු පිළිබඳ ඊට ඔහු ඇතුළත් කරමින් මිතුරන්ව දැනුම්වත් කළා. මේ මූණූ පොත නිසාම ඔහු නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. සැහැල්ලුවෙන්…

gotabahaya

ලීසිං ණය වාරික සඳහා මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා සදහන් කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළයුතුය. මහබැංකුව සමග…

කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

ලාභදායී සහ බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයක් කොරෝනාවයිරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වන බව තහවුරු වී තිබේ. ඩෙක්සාමෙතසෝන් (dexamethasone) අඩු මාත්‍රාවක් ලබා දීමෙන් මෙම මාරාන්තික කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි වීම අතිශය වැදගත් සොයා ගැනීමක් බව එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙම ඖෂධය, දැනට පවතින ප්‍රතිකාර කොරෝනාවෛරස් සඳහා ද…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව 2018.01.01 දින සිට මෙය බලාත්මකවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

උණ රෝගයෙන් පෙළුණු දරුවෙක් මියයයි

උණ රෝගයෙන් පෙළුණු දරුවෙක් මියයයි

යාපනයේ, වඩමාරච්චි, අරියාලේ ප‍්‍රදේශයේ වයස අවුරුදු තුනක ජෙබනීසන් සියෝන් නමැති මෙම දරුවා උණ රෝගයෙන් පෙලෙමින් සිටීම නිසා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී නිවසේ සිටියදී ඔහු හදිසියේම නිවස මැද සාලයේ ඇද වැටී තිබේ. ඔහුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මිය…