සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි

සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ…

ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළේ ය. පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට…

තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

තුන් නිවුන් බිළිදුන්ට කොරෝනා වැළදෙයි

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වනවා. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙන්. ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳව වෛද්‍ය විශේෂඥයෝ විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සජිත්ගේ ආණ්ඩුවක් යටතේ කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ

සජිත්ගේ ආණ්ඩුවක් යටතේ කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාන්තා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදිමට පියවර ගන්නා බව පවසයි. ඔහු පවසන්නේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නිති රීති දැඩි කිරිමට පියවර ගන්නා බවයි.  

අම්පාරේ අනුජ් ඇමෙරිකානු හමුදාවට

අම්පාරේ අනුජ් ඇමෙරිකානු හමුදාවට

අම්පාරේ උපත ලබා අමෙරිකානු හමුදාවට එක්වූ තරුණයෙකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වේ. ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීමට අවශ්‍ය ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙන් හමුදාවට එක්වීම සිහිනයක් කරගත් අනුජ්ට අමෙරිකානු හමුදාවට බැඳීමට අවස්ථාව හිමි විය. . ඒ අනුව ටෙක්සාස් ගිය අනුජ් දැන් අමෙරිකානු හමුදාවේ අපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ කාර්මික නිලධාරියෙක්.

covid infections and deaths

කොවිඩ් ආසාදිතයින් ගණන 40කින් ඉහළට

ඊයේ දිනයේ හදුනාගත් අසාදිතයින් අතර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29 දෙනෙකු සහ අමෙරිකාවේ සිට පැමිණී 11 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 1,548 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 432 දෙනෙක්.

lemon vs lime lemon color lemon benefits uses of lemon lemon tree lemon family common name of lemon lemon scientific name and family

දෙහි ගණන් උස්සයි

දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  එලවලු වෙලදුන් පවසන…

ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට

ග්ලැන්කන් මුලීක රෝහල අසල අනවසර ඉදිකිරිම් ඉවතට

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල අසල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම ප්‍රදේශයන් තුල පවත්වාගෙන යනු ලැබු අනවසර ඉදිකිරිම් ඉවත් කර ගන්නා ලෙස අදාල පුද්ගලයන්ට අවස්ථා කිපයකදිම පවසා සිටියද එයට එම පුද්ගලයන් අවනත නොවිම හේතුවෙන් එම අනවසර ඉදිකිරිම් ඉවත්…