දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට

දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට

කොටගල ක්‍රිෂ්ලස් ෆාම් වතුයාය තුල රාත්‍රි කාලයේ දිවියන් සැරි සැරිමත් සමග එම වතුයායේ ජනතාව දැඩි භීතියකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වතු යායේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම වතු යාය තුල දිවියන් සැරි සැරිම හේතුවෙන් තම ජිවිතද දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය. පසුගිය දිනවලදි තම වතුයායේ නිවෙස් වල…

ආගම් වලට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකියි

ආගම් වලට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකියි

සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති හරින් ප්‍රනාන්දු මහතා  අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ට නිගාවන පරිදි ප්‍රකාශ නිකුත් කිරිම හෙලා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිපන් මහතා 2019 සිදුවු පාස්කු දින…

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි – AHRC
|

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි – AHRC

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2020 ජූනී 16 දින ප‍්‍රකාශයට පත් කරන ලද (SC FR APPLICATION 296/2014) නඩු තීන්දුව මගින් නියෝග කර තිබේ. එම නඩු තීන්දුව ප්‍රදානය කරන ලද්දේ කන්දවලගේ දොන් සමන්ත පෙෙර්රා එදිරිව හෙට්ටිපොල  පොලීසියේ ස්ථානාධිපති හා තවත් වග උත්තර කරුවන් දෙදෙනෙකුට එරෙහිවයි. මේ සම්බන්ධව හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම්…

අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු

අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු

ගල්පොත්තාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල නගරය ආසන්නයේ. නමුත් එම ගම්මානයේ ජනතාවට තම ගමනාගමන කටයුතු සඳහා නිසි මාර්ගයක් නොමැත. පවුල් 35කට අයත් ජනතාව මෙම ගම්මානයේ දිවිගෙවන අතර, ඔවුන් බදුල්ල නගරයට යාම සඳහා දෛනිකව භාවිත කරන මාර්ගය වන්නනේ පඩිපෙළ කි. මෙම ගම්මානයේ මරණයක් සිදු වූ විට අවසන් කටයුතු සිදු කිරීමට දේහය ගෙනයාම පවා දුෂ්කර කාර්යයකි.

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

නල්ලතන්නිය මරේ වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතුයායේ කම්කරු කාන්තාවන් 23දන සවස තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ තේ පදුරක් යට බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහර දිමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත‍. මේ පිලිබදව අදහස් දක්වන…

ලෝක හොරු ටික ඉන්නේ සිරිකොතේ

ලෝක හොරු ටික ඉන්නේ සිරිකොතේ

සිරිකොතේ සිටින්නේ ලෝක හොරු ටිකක් බවත් එහි මහ හොරා රනිල් වික්‍රමසිංහ බවත් සමගි  ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක චන්ද්‍රසිරි සූරි ආරච්චි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  මැදිරිගිරිය ආසන බලමණ්ඩලය කැදවූ අවස්ථාවේ ‍රැස්ව සිටි පාක්ෂිකයන් අමතමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසිරි සූරි ආරච්චි මාහතා මෙසේ ද කීය. “හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ගැනත් යමක්…

ඉටු නොවන දේශපාලන පොරොන්දුව

ඉටු නොවන දේශපාලන පොරොන්දුව

පාලින්ද නුවර මගුරු ගඟෙන් වෙන් කෙරුණු  සුදු වැලි මානාන  – ඉලුක්පත ගම්මාන යාකෙරෙන අඟුළු ඇළ ඒ  දඬු පාලම  ඉටු නොවන දේශපාලන පොරොන්දුවක් බවට පතත්ව ඇතැයි ඉලුක්පත , සුදුවැළි මානන ජනතාව කියති. වීදිය බණ්ඩාර සෙනෙවියාගේ පාලන සමය දක්වා දිවෙන  ඉතිහාසයක් ඇති මඟුරු ගඟේ ඉලුක්පත තොටුපලේ පාලම් සිහිනය සෑම ඡන්දයකදිම අළුත් වන බව මඟුරු ගඟ හරහා  මරණය…

“කාදිනල්තුමා දේශපාලනයක් කරනවා කියන අදහසට මාත් එකඟයි.” – ආචාර්ය නලින්ද සිල්වා

“කාදිනල්තුමා දේශපාලනයක් කරනවා කියන අදහසට මාත් එකඟයි.” – ආචාර්ය නලින්ද සිල්වා

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට හිටපු අමාත්‍යවරයකු වන හරින් ප්‍රනාන්දු පසුගිය දා පොලොන්නරුවේ පැවති ජනහමුවක දී කර ඇති ප්‍රකාශය මේ වන විට සමාජය තුළ කිසියම් ආන්දෝලනයක් මතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන න්‍යයාචාර්යවරයකු වන ආචාර්ය  නලින්ද සිල්වා පවසන්නේ, වත්මන් කාදිනල්තුමාන් මෙන්ම හිටපු කාදිනල්…

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 කට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 කට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටී. මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි. මේ අතර, පසුගිය 22 වන දින…