වධහිංසාවෙන් ගැලවීම – රුවිනි අයේෂා
වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය යනු කිසිම ආකාරයකින් උල්ලංඝනය කල නොහැකි අනුල්ලංඝනීය අයිතියකි. එසේත් නැතිනම් එය ජීවත් වීමට ඇති අයිතියේම තවත් ප්‍රකාශනයකි. ජීවත්වීමට ඇති අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර නොමැත. නමුත් 11 වන ව්‍යවස්ථාවේ වධහිංසාවට ළක් නොවී සිටීමට ඇති අයිතිය, 13 (4) වන ව්‍යවස්ථාවේ කියවෙන නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට…