සිනමාව නඟා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන

සිනමාව නඟා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අය වැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වසංගත තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනය යටතේ පවතින හෙයින් සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගත්තද, රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පාඩු ලැබීමට සිදු වේ යැයි යන බිය නිසා නිෂ්පාදකයින් තමන්ගේ චිත්‍රපට මේ අවස්ථාවේදී…

Coronavirus-in-India
|

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් කෝටිය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 10,081,545ක් ලෙස සදහන්. වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 501,298 දක්වා ඉහළ ගොස් ඇත. එසෙම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 ඉක්මවා ඇති අතර එම අගය 5,458,369ක් වෙ.

කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01 වැනිදා විවෘත නොවේ

කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01 වැනිදා විවෘත නොවේ

සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා. ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය පවසයි.