සියවසේ ටෙස්ට් ක්‍රීඩකයා මුරලිදරන්ට උපහාර

සියවසේ ටෙස්ට් ක්‍රීඩකයා මුරලිදරන්ට උපහාර

21 වෙනි සියවසයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් තෝරා ගන්නා ලද මුත්තයියා මුරලීදරන් මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්විණ. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩියෙන්ම කඩුලු (ටෙස්ට් කඩුලු 800 ක්) දවාගනිමින් ලෝක වාර්තාව ෂතුකරගෙන සිටින මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ලෝකයේ සම්මානිත සඟරාවක් වන ‘විස්ඩන්’ මාසික සඟරාව විසින් පසුගියදා 21 වැනි සියවසේ විශිෂ්ටතම…

මිල්ලන්ගොඩ ජයන්ති නොහොත් පොඩි රාජා මරුට

මිල්ලන්ගොඩ ජයන්ති නොහොත් පොඩි රාජා මරුට

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති“ නොහොත් “පොඩි රාජා“ ඈතා මිය ගොස් ඇත. ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන්වලට සහභාගී වි ඇති මෙම ඇතා 2016 වසරේ සිට කිහිප වතාවක් ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩමා ඇත. මෙම ඇතා 2017…

america and sri lanka

අමෙරිකාව ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළයි

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවසන්නේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බවයි. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දී ඇති බවයි. අමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට මේ වනවිටත් ලබාදෙමින් සිටින COVID -19 ආධාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර…