චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
|

චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down

චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…

milk

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයන් කිරි පරිභෝජනය කරයි

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලාංකිකයින් කිරි ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවත්  ඒක පුද්ගල දෛනික දියර කිරි පරිභෝජනය මිලි ලීටර් 100ක් බවත් වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වන බවත් ඒ අනුව වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන පන්සියයක් වැඩියෙන් පරිභෝජනය…

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව විශාලතම රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත විය. මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය.

පිහියක් පෙන්වා උඩුකය නිරුවත් කර රන් මාලයත් පැහැර ගනියි

පිහියක් පෙන්වා උඩුකය නිරුවත් කර රන් මාලයත් පැහැර ගනියි

පුද්ගලයකු ඇතිමලේ කොටියාගල කැකුලාන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය පැහැරගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. නාඳුනන අයකු නිවසට ඇතුළු වී පිහියක් නළලට තබා මරණ බවට තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය ගලවාගෙන පසුව ජංගම දුරකතනයකින් නිරුවත් උඩුකය ඡායාරූප…

මිෂෙල්  ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කරයි

මිෂෙල් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කරයි

ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියේදී සිය ආරම්භක දේශනය සිදු කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත. ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය. ‘‘ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මුස්ලිම් සුළුතරයේ සාමාජිකයන් ඉලක්ක කර ඇත්තේ කොවිඩ් 19 සමග සම්බන්ධ කරන අපකීර්තිමත් සහ වෛරී ප්‍රකාශවලිනි. එසේම කොවිඩ්…

මැලේරියා රෝගියෙක් හමුවීමෙන් අවධානමක්

මැලේරියා රෝගියෙක් හමුවීමෙන් අවධානමක්

දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබේ. රෝගියා මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය. දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මැඩගස්කරයේ සිට පැමිණ එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් එකසිය පස්දෙනෙකුගේ රුධිර සාම්පල් ලබාගෙන…

අරන්තලා භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අරන්තලා භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

1987 ජුනි 02 වනදා සිදුකළ අරන්තලාව භික්ෂු ඝාතනයට වගකිව යුතු දැනට ජීවත්ව සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට  මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙසේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේ , එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජූජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු තමන්ට මිලියන 20 ක වන්දියක් ගෙවීමට නියෝගයක්…

තල් ගසක් උඩ උපවාසයක්

තල් ගසක් උඩ උපවාසයක්

පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් කෞතුකාගාරය අසල භූමිය තුළ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අදාළ ටෙන්ඩර් කාලසීමාව ඉක්මවා ගොස් ඇතැයි කියමින් ඉන් ඉවත්ව යන ලෙස දැන්වීම හේතුවෙන් අසරණ වූ පුද්ගලයෙකු එම ස්ථානයේ තල් ගසක් මතට නැග ඊයේ (30) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ  උපවාසයක් ආරම්භ කර ඇත්තේ කදුරුවෙල පැරකුම් පෙදෙස,අංක 379/11…

aresst

සැකකරුවකු සිර මැදිරියෙන් පනියි

මතුගම උසාවි සිර මැදිරියේ රඳවා සිටි  හෙරොයින් ළඟ තබා ගත්  සැකකරුවකු පසු ගියදා සිර මැදිරියේ වැසිකිළියේ වහලය කඩා  පැනගොස් ඇතැයි  මතුගම පොලීසිය කියයි. හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 525 ක්  සන්තකයේ තබාගන සිටි  මීගහතැන්න , පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි  37 හැවිරිදි  පුද්ගලයෙකු මීගහතැන්න පොලීසීය අත් අඩංගුවට ගෙන පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මතුගම ප්‍රධාන…