චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්
|

චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියි. මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත්…

දේශපාලනයේදී දෙන උපදෙස් යහපතට මෙන්ම අයහපතටත් විය හැක

දේශපාලනයේදී දෙන උපදෙස් යහපතට මෙන්ම අයහපතටත් විය හැක

අයෙකු උපදෙස් දෙන්නේ යහපතට මෙන්ම අයහපතටත් විය හැකි බැවින් දේශපාලනයේදී ඉතා කල්පනාකාරී හා ඉවසිලිවන්ත විය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ පවසති. උපදේශය අයහපතටත් ක්‍රියාත්මක විය හැකි බැවින් ලැබෙන උපදේශයන් පිළිබදව යළි යළිත් කල්පනාකාරී විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  ශ්‍රී ලංකා…

නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රීධුර හයක්

නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රීධුර හයක්

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව මන්ත්‍රීධුර හයක් ලබා ගන්නා බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කනපති කනගරාජ් මහතා පවසයි. ඒ මහතාගේ නිවසේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කනපති කනගරාජ් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අදවන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා එමෙන්ම පසු ගිය වසර හතර හමාරක කාලයක් තුල හිටපු රජය…

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…