කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ – කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා නිලධාරින් 605ක් පී සී.ආර්.පරික්ෂණ සදහා යොමු කිරීමෙන් පසු එහි 57 දෙනෙකුගේ පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇති බව පොලොන්නරුව වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (09) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී…