බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වසංගත තත්වයක් නැවත ඇතිවිමේ අවදානමක් පවතින බව ජනතාව පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ජනතාව පවසනුයේ නිරෝධාන නිති හා සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට මෙසේ අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වෛරසය නැවත ඉස්මතුවිමේ අවදානමක් පවතින…

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩේ පිහිටි  පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.  මෙම  පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ  සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා…

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන…

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

හැටන් ප්‍රදේශය තුල කහ කුඩු හිගය දැඩි ලෙස පවතින අතර මෙම තත්වයන් මත සමහර වෙලද සැල්වල කහ කුඩු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ නගරයේ වෙලද සැල්වල කහා කුඩු හිගයක් පවතින බවත් සමහර වෙලද සැල්වල කහා කුඩු ක්‍රිලෝව රුපියල් දෙදහස් අට සියයත් තුන්දාහාත් අතර මිලකට අලෙවි කරන…

amercia

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්

ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී  වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.