ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් ය. ඔහු ජූලි 10 දා කොළඹ මහාධිකරණ පරීශ්‍රයට එන්නේ එම නඩු විභාගය සඳහා සහභාගී වීමට ය. එම…

කොරොනා පාලනයෙන් ගිලිහිලා ද ?

කොරොනා පාලනයෙන් ගිලිහිලා ද ?

ප්‍රථම වතාවට ඊයේ (10) කෝවිඩ් 19 ආසදිත රෝගීන් 300 දෙනෙකු වාර්තා විය. මෙහි තත්ත්වය බරපතල  වන්නේ නිරෝධයන මධ්‍යස්ථානය තුළ දී මෙම වෛරසය අන් අයට පැතීරී ඇති බවට දැන ගන්න ලැබීම නිසාය. රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඒම මධ්‍යස්ථානය තුලදී මීට පෙර දින දෙසීයකට වැඩි ප්‍රමාණයකට රෝගය වැලදී ඇති බවට…

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආසාධිතයින් 339ක් වාර්තා වෙයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය වැරදි පිළිබද ‍රැදවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාධිතයින් 87ක් වාර්තා වී ඇති බවත් මේ වන විට පුද්ගලයින් 339ක් ආසාධිතයින් හමුවී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. අනුව ඊයේ(10) දිනයේ පමණක් කොරෝනා ආසාධිතයින් 283ක් වාර්තා වූ බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය….

සජිත්ගේ රුපියල් 20,000 බොරු පොරොන්දුවක්

සජිත්ගේ රුපියල් 20,000 බොරු පොරොන්දුවක්

සමගි ජන බල වේගය දිනන්නේ නැති බව දන්න නිසා සජිත් ප්‍රේමදාස මහතා අගමැති විමෙන් පසු එක පවුලකට රුපියල් 20,000/= දෙන බව පවසනවා එත් මොහු මෙම මුදල ලබා දෙන්න මුදල් හොයන්නේ කොහොමද කියලා කියන්නේ නැති බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. මස්කෙළිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ පිලිබදව පැවසු කේ. කේ….

වන අලියෙකු ඝාතනය කරයි

වන අලියෙකු ඝාතනය කරයි

වෙඩි තබා ඝාතනය ‌ කරන ලද වන අලියෙකුගේ සිරුරක් අද (11)  පෙරවරුවෙදී සූරියවැව හබරත්තවෙල දී සොයා ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි. මිය ගිය වන අලියාගේ සමීපයේ තිබී වෙඩි තැබීම සදහා භාවිතා කළ බවට සැක කෙරෙන උන්ඩ වල කොටස් කිහිපයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා අම්බලන්තොට පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු…

ඊයේ දිනට නව ආසාදිතයින් 300ක්

ඊයේ දිනට නව ආසාදිතයින් 300ක්

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 300 ක් හඳුනා ගැනීමත් සමග ය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ…