anura-kumara

ප්‍රධාන අපරාධකරුවන් සැගවෙන ස්ථානය පාර්ලිමේන්තුව

රටේ සිටින ප්‍රධානතම අපරාධකරුවන් සැගවෙන ස්ථානය පාර්ලිමේන්තුව බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. රටේ ජනතාව පාර්ලිමේන්තුවේ සිටින පිරිස් දෙස ද්වේශ සහගතව බැලීමට හේතු වී ඇත්තේ ද මෙය බවයි ඒ් මහතා පවසන්නේ. කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් ජනතා ඡන්දයෙන් පැමිණ ඇති බවත් බැවින් එහි වගකීමක්…

ස්වාධින අංක 05 කණ්ඩායමෙන් අපේක්ෂකයන් තිදෙනකු එ.ජා.ප ට

ස්වාධින අංක 05 කණ්ඩායමෙන් අපේක්ෂකයන් තිදෙනකු එ.ජා.ප ට

නුවරඑළිය දිස්ත්‍රික්කයට ස්වාධින අංක 05 කණ්ඩායමෙන් තරගවදින අපේක්ෂකයන් තිදෙනකු ඉදිරි මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකුගේ ජයග්‍රහනය සදහා එම පක්ෂයට 11වන දින එක් වන ලදි. මෙම අපේක්ෂයන් තිදෙනා 11වන දින කොටගල ප්‍රදේශයේදි එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරගවදින වි. පුත්‍රසිගාමනි හා සම්මුගම් තිරුචෙල්වම් යන මහත්වරුන්ගේ ජයග්‍රහානය වෙනුවෙන් කැපවන බවට පොරෝන්දු වෙමින් ඔවුන් සමග එක්විය. මනුර…

covid infections and deaths

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වන ආසාධිතයන් ප්‍රමාණය ඉහළට

මත් ද්‍රව්‍ය පිළිබද වැරදිකරුවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාධිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය සමාජයෙනු ත් මේ වන විට ආසාධිතයින් තිදෙනෙකු හමු වී ඇති බවත් වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය. කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ ‍රැදවූවන් හා එහි රාජකාරි කළ නිලධාරින්…

ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන අට ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන අට ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 27,114 ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 822,674 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනාවෙන් තවත් කොන් වූ අහිකුණ්ඨික ජීවිත

කොරෝනාවෙන් තවත් කොන් වූ අහිකුණ්ඨික ජීවිත

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්.ඒ ඔවුනගේ තැනින් තැනට යමින් සිදුකරන සාස්තර කීම, නයි නැටවීම වැනි සම්ප්‍රදායික රැකියාවන් කරගෙන යාමට මෙම නව…

රථවලට ගල් ගසන්නේ කොන්ද පන නැති දේශපාලකයන්

රථවලට ගල් ගසන්නේ කොන්ද පන නැති දේශපාලකයන්

තමන්ගේ රථවලට ගල් ගැසිම් සිදු කරනුයේ තමන් සමග කෙළින් දේශපාලන සටනට එන්න බැරි කොන්ද පන නැති දේශපාලකයන් බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ ආපේක්ෂක මුත්තයියා ප්‍රභාකර් මහතා පවසයි. ලිදුල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මුත්තයියා ප්‍රභාකර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. දැනට දින කිපයකට පෙරදි මගේ රථ වාසනයකට ගල් ගැසිමක් සිදු…

air

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතී

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ මර උගුලක්

කොටගල ක්‍රිඩා පිටියට පිවිසෙන ස්ථානයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ක්‍රිඩා පිටියට පැමිනෙන රථ වාහන හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ක්‍රිඩා පිටියට පැමිනෙන ස්ථානයේ කානුව හරහා යොදා ඇති යකඩ බට කැඩි ඇති බැවින් එම ස්ථානයෙන් පැමිනෙන රථ වාහන එකි කානුවට වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් මත තමන් රථ…