පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්

පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද (13) වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවත් සමාජය තුළ හදුනා ගත් ප්‍රදේශ කිහිපයක පී.සී.ආර්.පරික්ෂණ 120ක් මේ වන විටත් සිදු කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා  පී.සී.ආර්.පරික්ෂණ 8000ක් සිදු කර…

තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි

මෙවර මහා මැතිවරණය සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වූ අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(13) පොලොන්නරුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාලයේ දී ආරම්භ කළ අන්දම පින්තූරවල දැක්වේ. මෙවර මහා මැතිවරණය සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්කරුවන් 21930 ඉල්ලා සිටියද තැපැල් ඡන්ද පිළිගෙන තිබුණේ 19550ක් පමණි.2299ක් තරම් තැපැල් ඡන්ද අයදුම්පත්…

coronavirus news

ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුල සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.

මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. අදාළ නිලධාරියාගේ බිරිඳ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කරන අතර ඇය ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය. රත්නපුර…

කන්දකාඩු ඛේදවාචකය

කන්දකාඩු ඛේදවාචකය

සෞඛ්‍ය සේවා මූලික කරගෙන නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අසමත්වීමේ පාඩම වැලිසර නාවික හමුදා සෙබලුන් රෝගී වීමෙන් ඉගෙන නොගත් නිසා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ඒයම නැවත ඉගෙන ගැනීමට සිදුව ඇති බව වෛද්‍යවරු පවසති. කන්දකාඩු හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නැවත වරක් කොරෝනා ව්‍යාප්තියක් සිදුව ඇත්තේ වැලිසර නාවික කඳවුරේ සිදුවූ දෝෂයන් නිවැරදි කරගැනීමට ආණඩුවේ නායකත්වය විසින් සෞඛ්‍ය අංශවල උපදෙස් භාර…

covid infections today

තංගල්ලේ ආසාදිතයා නගරය පුරා සැරිසරලා

කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ. ඔහු නගරය පුරා සැරිසරා ඇති බවද සදහන් වේ.

කොරෝනා උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි

කොරෝනා උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි

උණවටුන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් එම උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ස්ථානය අද (13) පෙරවරුවේ විෂබීජහරණයට ද ලක් කළ බවයි. මේ අතර අදාළ ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ ද, ඔහු ආසාදිතයෙකු නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බව උණවටුන…

සමහර අපේක්ෂයන් ඡන්ද මංකොල්ල කෑමකට සුදානමක්

සමහර අපේක්ෂයන් ඡන්ද මංකොල්ල කෑමකට සුදානමක්

මෙවර  පාර්ලිමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මැතිවරණ නිති දැඩි ලෙස උල්ලංගනය වන බවත් මේ පිලිබදව කිසිවකුත් සොයා නොබලන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ගත් විට මෙහි මැතිවරණ…

පාක්ෂිකයන් සිටින තෙක් එ.ජා.ප යට හානි කිරිමට කිසිවකුටත් නොහැක

පාක්ෂිකයන් සිටින තෙක් එ.ජා.ප යට හානි කිරිමට කිසිවකුටත් නොහැක

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනත් එයින් එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් නොව බවත් එක්සත් ජාතික පාක්ෂකයන් සිටින තෙක් එක්සත් ජාතික පක්ෂයට හානි කිරිමට කිසිවකුටත් නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වි. පුත්‍රසිගාමනි මහතා පවසයි. කොටගල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු පුත්‍ර සිගාමනි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අද සිදුවෙලා…

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන ආවේ එ.ජා.ප පාලන සමයේ දීයි

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන ආවේ එ.ජා.ප පාලන සමයේ දීයි

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන එන ලද්දේ මහින්ද  රාජපක්ෂ පාලන සමයේදී නොව ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී යැයි  හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. වසර දහයක්  රට පාලනය කළ මහින්ද රාජපක්ෂ පාලනයට එම පනත ගෙන ඒමට හැකියාවක් නොලැබුණු බවත් ඔවුන් සිදු කළේ සාකච්ඡා කිරීම පමණක් යැයි කටුගස්තොට නවයාලතැන්න දී පැවති ජන හමුවකදී…