මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගනියි

මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගනියි

ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ අටවා තිබු මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නල්ලතන්තිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. තේ වතු තුල සැරි සරන වන සතුන් දඩයම් කිරිමේ අරමුණ මත වතු කම්කරුවන් විසින් අටවා තිබු මන්දකට මෙම කදුකර කොටියා 12වන දින හසුව සිටි බව නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. එසේ මන්දට…

රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි

රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මහනුවර පැවැත්වීමට නියමිත වූ පාක්ෂික හමුවකට ප්‍රථමයෙන් මහා නායක හිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායිකා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ. නදීක…

වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ලිපි යැවීමට වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි තොගයක් ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියටතේ ක්‍රියාත්මක මැතිවරණ පැමිණිලි විමර් ශන පොලිස් ඒකකය අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලය  වටලා තිබේ. පසුගිය දින කිහිපයේම නිලධාරින් දෙදෙනෙකු ඔවුන්ගේ හිතවතෙකු වන අපේක්ෂයෙකුගේ මැතිවරණ ප්‍රචාරක ලිපිතොගයක් නොමිලයේ බෙදා…

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්

ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක්

අනුරාධපුර ශික්ෂන රෝහලේ සිට පොළොන්නරුවට කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලකර රජයේ දේපලවලට අලාභ හානි සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා තිරප්පනය පොලිසියේ අපරාධ විමර් ශන අංශය  පරික්ෂනයක් ආරම්භකර තිබේ. අනුරාධපුර ගල්කුලම ප්‍රධාන මාර්ගයේ ධම්මදින්න මහ විද්‍යාලය ආසන්නයේදි  යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසින් එල්ලකල ගල්…

අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක්

අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක්

අමෙරිකානු යුධ නෞකාවක පිපිරිමක් සිදුව තිබෙනවා. සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවේ මෙය සිදුව ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ. පිපිරිමත් සමග ඇතිවූ ගින්නෙන් එහි සේවය කරමින් සිටි නාවුක හමුදා සාමාජිකයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන්. Bonhomme Richard නම් මෙම යුධ නෞකාවේ දිග මිටර් 255ක් වේ.