ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්නට උපහාර

ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්නට උපහාර

හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්න මහතා විශ්‍රාම යාම නිමිති කරගෙන ඒ මහතාට උපහාර දැක්විමේ ආචාර පෙලපාලියක් 14වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. චුලනි සි වීරරත්න මහතා උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැදි වසර 35ක කාලයක් පොලිස් ස්ථානාධිපතිවරයකු, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු, පොලිස් අධිකාරිවරයකු හා ජේ. පොලිස් අධිකාරිවරයකු…

මහීපාල මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

මහීපාල මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රාජ්‍ය ආයතන ප්‍රධානින් ගේ සහභාගීත්වයෙන් කැදවා තිබූ මෙම පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුව…

පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට

පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට

හක්මණ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නියුතුව සිටි හක්මණ පොලීසියේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු යට කොට පලා ගිය ටිපර් රථය අද (14) පෙරවරුවේදී හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා  ගෙන තිබේ. පොලීසියට ලැබුනු ක්ෂණික තොරතුරකට අනුව බස් රථයකින් පලා යමින් සිටි ටිපර් රථයේ රියදුරුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන…

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (14) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි. 2019 ජනවාරි මස 01 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් පියල්…

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අසදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරීන් සදහන් කරන්නේ.

බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ. අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවනු ඇත. මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇති බව සදහන්.

death

ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ පනී

ලොව පුරා කොව්ඩ් 19 වෛරසය ආශ්‍රිත සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,840ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (14) අලුයම වාර්තා කර ඇත. මේ වන විට ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ හැටඑක්දහස් හත්සියඅනූ දෙකක් වන බව දත්ත වාර්තා පෙන්නුම් කරයි වෛරස ආසාදනයෙන් සම්පුර්ණ සුවය ලැබූ ගණන 7,221,190 ක් පමණ වන බව වාර්තා වෙයි

දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ

දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ

අද බොහෝ දේශපාලන රැස්විම්වල සෙඛ්‍ය නිති හෝ නිරෝධන නිති නිසි ලෙස ක්‍රියාත්මක විමක් සිදුවන්නේ නැහැ එම තත්වයන් මත කොරෝනා අවදානම නැවත ඉහල යමින් පවතින බවයි මේ වන විට පෙනි යන්නේ මෙය කඩිනමින් පාලනය කර ගැනිමට නොහැකි වුනොත් එයින් විශාල හානියක් සිදු වෙන්න පුලුවන්. ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ කළමණාකාර සමන් සෙනවිරත්න මහතා මේ බව පසන ලද්දේ…

නාවික හමුදාධිපති අගමැති හමුවට පැමිණෙයි

නාවික හමුදාධිපති අගමැති හමුවට පැමිණෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. 23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම අරලියගහ මන්දියේදී සිදු විය. එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන් නාවික හමුදාධිපති සමග සුහද  පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත…

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක්  කල් දමයි

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක්  කල් දමයි

ඉරිදා(12) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිල්ක බස් රථ සංගම් විසින් ගෙන තිබූ තීරණය, 11 දින මගී කළමණාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සතියකින් කල් දැමීමට පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයෝ තීරණය කළහ. අගුණකොළපෑලස්සේ පිහිටි ඇමතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා පෞද්ගලික බස් සංගම් 05 ක්…